🐯chapter 28🐰

3.4K 307 119
                                    

1 year letter

Jk pov.

අපි හිටියේ cemetery එකේ.... හැමෝමගෙම අතේ මල් තිබ්බා...... මං එයා හිටිය තැනට ලං උනා එයා නිසයි මං අද ජීවත් වෙන්නේ ඒක මං එයාව බලන්න එන හැමදාම කිව්වා ඒවගේම හැමදාමත් කියනවා එයා අන්තිමට කිව්වේ එයාව අමතක කරන්න එපා ඒ වගේම සමාව දෙන්න කියලා මං ඒ දෙකම කරනවා මං ඔයාට සමාව දෙනවා ඒ වගේම හැමදාමත් මතක තියා ගන්නවා අදත් මං එයා වෙනුවෙන් අඩනවා ඔයා ලොකු කැපකිරීමක් කලේ............. මං ඒකට ස්තූති කරනවා...............
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"කොච්චර නපුරුකම් කලත් ඔයා ආදරේ වෙනුවෙන් මගේ ජීවිතේ බේරුවා නූනා....... ඒකට මං හැමදාම නයගැතී...."

"එන්න යමු....."
මට කතා කරනවා නූනා..... හෙට මගේ wedding එක මට ඔයාට ආදරේ කරන්න බැරි උනත් හැමදාම ඔයා කරපු කැපකිරීම මතක තියා ගන්නවා..... නූනයි ඔයයි දෙන්නම ආදරේ වෙනුවෙන් ජීවිත දුන්නා ඊලග ආත්මෙදි ඔයාලට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ඔයාලගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........

මං ගෙනාපු මල් එක තියලා ආපහු එන්න ආවා..... minyoung නූනා එයා නිසයි මං අද හියුන් එක්ක සතුටින් ඉන්නේ එයා ඒ කැප කිරීම කරලා අදට හරියටම අවුරුද්දක් සේරම වෙනස් උනා වෙනස් උනා කිව්වේ දැන් සේරම හරි හැමෝටම ඕන උනු නිදහස දැන් අපිට තියෙනවා මීට මාස 4 කට කලින් ජූන් හියුනුයි ජින් හියුනුයි මැරි කලා ඒකට අප්පා තමා ගොඩක්ම සතුටු උනේ.... එයා ගොඩක් වෙනස් උනා මට හරිම සතුටුයි ටේටේ හියුන් පවා දැන් ඔම්මයි අප්පයි එක්ක කතා කරනවා එයාලා සතුටින් හියුන්ලා බැදලා මාසෙකට පස්සේ සුගා හියුනුයි ජිමිනුයි මැරි කරා... එයාලා නම් කෝමත් මැරේජ් කපල් එකක් වගේනේ හිටයේ හෙට අපේ වෙඩින් එක මගේ හියුන් මගේම කියලා ලෝකෙටම කියන දවස....

ජූන් හියුන් කිම් කම්පැනි එක කොටස් දෙකකට කැඩුවා ජූන් හියුන් රෝහල් එක්ක තිබ්බ පැත්ත ගත්තා ඒකට හේතුව දන්නවනේ..... මගේ හියුන්ට අනික් කොටස ඒ කියන්නේ බිස්නස් කොටස දුන්නා.... එයා ඒක මගේ එකත් එක්ක එකතු කරලා දැන් ඒක taekook company කියලයි තියෙන්නේ..... එයා නම් වැඩ කරන්නේ නෑ හරිම කම්මැලී එයා එයාගේ එකත් මට දීලා ජොලියේ ඉන්නවා hyungshik හියුන්ට මං බල කරපු නිසා එයා පාක් company එක බාර ගත්තා මට එයා ගිය එක ලොකු පාඩුවක් ඉතින් ඒත් ඒක එයාට අයිති එකනේ.... හිරේදී හාර්ට් ඇටෑක් එකකින් පාක් මැරුනා ඇත්තටම සතුටු වෙන්න ඕන උනත් ඒකෙදි අපි සතුටු උනේ නෑ..... හොබී හියුන්ගේ බබා jung jiwoon එක්ක මං fit දැන් මුලදි නම් ඉතින් මගේ chocolate බෙදා ගන්න වෙයි කියලා බය උනත් දැන් නම් මං කැමති එයාට ඒවා දෙන්න තාම චූටි නිසා එයාගේ ටිකත් මං කනවා ලොකු උනාම බලාගමුකෝ......

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now