Jk pov.
ටේටේ හියුන් හුග දවසකින් කතා කලේ නෑ ඇයේ දන්නෑ මාත් එක්ක තරහ වෙලාවත්ද මේ දවස් වල අර මනුස්සයා නිසා මමත් වැඩිය හියුන්ලා එක්ක හිටියේ නෑ.... මං කැමති නෑ එයාලා කරදරේ වැටෙනවට එයා ආපහු ආවේ හොදකට නෙමේ පලි ගන්න මං මේක තනියම නවත්තන්න ඕනා හියුන්ලව මැදිහත් කර ගන්න බෑ..... ඒත් මට මගේ මේ දැනෙන හැගීම් හියුන්ට කියන්න ඕනා ඔව් මට මැරෙන්න උනොත්... මං ඒක නිසා හියුන්ට මගේ හැගීම් කියනවා එයා මාව තේරුම් ගනී හම්ම් මං කියනවා fighting jk🐯:hello
🐰:hello හියුන් මං jungkook
🐯:මං දන්නව පැටියෝ
🐰:හියුන් අපේ ගෙදර එනවද අද මට පොඩි දෙයක් කියන්න තියෙනවා
🐯:ඇයි කරදරයක්ද කියන්න හොදින් නේද
🐰:නෑ හියුන් කතා කරන්න එන්න කියන්නේ
🐯:හරි මං දැන්ම එනවා
🐰:thankz හියුන්(හියුන් මාත් එක්ක තරහ වෙයිද? මේක කියන්නම ඕනද? අනේ මං මොකද කරන්නේ? ආපහු කතා කරන්නේ නැති වෙයිද? මොනා උනත් කියනවා මට බෑ හිතේ තියන් දුක් වෙන්න බැරි වෙලාවත් මට අරූ නිසා මැරෙන්න උනොත් මට ඕනේ නෑ මේක හිතේ තියන් මැරෙන්න මං හියුන් ආවම කියනවා මං එයාට කැමති කියලා එයා තේරුම් ගනී මාව මං කියන්නේ මගේ හිතේ තියෙන ඒවා විතරයිනේ මං කියන්නේ නෑ මං ලගට එන්න කියලා මොන දේ උනත් මං කියනවා අද)
🐯:ඔයා හොදින් නේද කුකී😞
🐰:ඔව් හියුන් මං හොදින් ඔයාට කෝමද?😔
🐯:මමත් හොදින් ඇයි හදිස්සියෙ🤔
🐰:මට දෙයක් කියන්න තියෙනවා හියුන් ඒකයි එන්න කිව්වේ😔
🐯:හරි කියන්න🙁
🐰:එන්නකො garden එකට 😔
එහෙම කියලා කුකී තේවත් ඇදන් garden එකේ bench එකකට ගියා🐯:හම්ම් දැන් කියන්න😞
🐰:හරි මං කියන්නම් හැබැයි කියන්න කලින් මට පොරොන්දුවක් ඕනා😔
🐯:ඒ මොකටද😞
🐰:මං දැන් කියන දේ අහල ඔයා මාත් එක්ක තරහ වෙන්නේ නෑ කියලා ඒ වගේම මේ විදිහටම හැමදාමත් සලකනවා කියලා😔😓
🐯:මොනාද කියවන්නේ ඇයි මං ඔයාට වෙනස්කම් කරන්නේ හැමදාම ඔයා මගේ කුකී අරස්සෝ😊
🐰:නෑ මට promise වෙන්න😔
🐯:හම්ම් හරි ඔන්න promise උනා😞
🐰:කඩන්න බෑ ඔන්න😔😔
🐯:හරි හරි පොඩි බබාලා හොදයි මෙයත් එක්ක බැලුවාම😂
🐰:හියුන්
🐯:ම්ම්ම්
🐰:මේකයි මට කියන්න තියෙන්නෙ....😔😔
🐯:ඔව් කියන්න මැණික
🐰මට.....
YOU ARE READING
LOVE MY BABY FOREVER|TK| ✔
Fanfictionආදරය ඇත්ත නම් අවංක නම් ඒ ඔයාගේ ආදරය නම් බය වෙන්න එපා එයා කවදාවත් දාලා යන්නේ නෑ ගියත් එන්නයි යන්නේ.... #1 - #ship story(2021/08/22) #2 - #sinhala(2021/11/09)