🐯chapter 11🐰

1.6K 276 38
                                    

🐰:හියුන්....... මං මැරෙයි මගේ බෙල්ල අතාරින්නකෝ
🐯:ම...ම..මත් ඔ...ඔ..ඔයා... ලග..ට.. එනවා..... මැ...මැණි...ක
🐰:යන කෙනෙක් ලගට යන්න මගේ බෙල්ල අතෑලරා මට හුස්ම ගන්නත් බෑ දැන්නම්
🐯:කෑ.. ග..ගහන්න... එ...එ..එපා... මං ඉ...ඉක්මනට... එ..එනවා..
🐰:හියුනෝ.... යන තැනක යන්න අහිංසක මගේ බෙල්ල අතෑරලා දාලා දැන් නම් හුස්ම ගන්නත් බෑ... ඔන්න මං පයින් ගහනවා....
🐯:ම..මැණික...
🐰:කරන්න දෙයක් නෑ හියුන් මගේ ජීවිතේ ඔයාගෙ පස්සට වඩා වටිනවා පස්සේ මං ඔය පස්සට මොනා හරි ගාන්නම් ඔන්න ගැහුවා...
💥දඩස්💥
🐯:ඌයී.....
🐰:හි...හියුන්..... මරන්නද හදන්නෙ අප්පා...😕
🐯:ඔ...ඔ...යා...😢
🐰:ඔව් මං තමා.... ඇයි වෙන කවුරු එන්නද අනේ මේ house එකේ ඉන්නේ අපි දෙන්නනේ...
🐯:ඔයා ජීවත් වෙනවා එතකොට ඒක.... හීනයක් ද?😓
🐰:වෙන්න ඇති... ඔයා හීනෙන් දැගලුවා... අන්තිමට මගේ සූටි බෙල්ල මිරිකලා මැණික එක්ක යන්න එනවා කිය කිය කෑ ගැහුවා... තව පොඩ්ඩෙන් ඔයයි මැණිකයි නම් යයි මං පරලොව යයි....😑
🐯:කුකී....😭😭😭

තේ එහෙම කියලා කුකීව බදා ගත්තා

🐰:හියුන් ඒ තරමටම බයවෙන්න දැක්ක හීනේ මොකක්ද හියුන්...
🐯:මට මෙහෙම ටිකක් ඉන්න දෙනවද?😔
🐰:හියුන් කැමති වෙලාවක් ඉන්න...
🐯:කුකී...😔
🐰:ම්ම්ම්...
🐯:මාව දාලා යන්නේ නෑ නේද? හියුන්ට පාලුයි ඔයා නැතුව... මට සමාවෙන්න... මං හිතුව විදිහ වැරදී..😔
🐰:මං දන්නේ නෑ හියුන් මොනා කියනවද කියන්න නම් ඒත් හියුන් බය වෙන්න එපා මං යන්නේ නෑ promise වෙනවා හියුන් එක්කම ඉන්නවා කියලා... තව sorry කියන්න දෙයක් උනේ නැති උනත් මං හියුන්ට සමාව දුන්නා.... හරිනේ දැන් අඩන්න එපා බලන්න හොටු මගේ ඇගේනේ..
🐯:හරි මං අඩන්නේ නෑ😁
🐰:ආපහු අඩන්නත් බෑ හරිද?😋
🐯:හරි... ඒක නෙමේ කුකී ඊයේ රෑ film එක බැලුවද අපි?
🐰:මොන film එකක්ද හියුන්... ඔයා මං එද්දි නිදිනේ... මං ඔයාව ඇහැරුවේ නෑ ඉතින්...
🐯:හීනයක්...
🐰:දැන් යන්නුකූ වෙලා ගිහින් අරගොල්ලෝ අපිව දාලා යයි ඒ තරම් set එකක් ඔය ඉන්නෙ...😑
🐯:😅😅😅
🐰:ඔයා හිනා වෙනකොට මාරම ලස්සනයි... නැ..මං කිව්වේ හැමෝම හිනා වෙද්දි ලස්සනයි.. ඔයා ටිකක් වැඩිය ලස්සනයි... මං මේ..
🐯:thank you කුකී

තේ එහෙම කියලා කුකීට නලලට kiss එකකුත් දීලා ඉක්මනට දිව්වා washroom එකට කුකී full confuse...
🐰:ඈ.... හියුන් ඒ මොකද්ද කලේ... මාව රතු වෙලත් ඇති.... මොනා උනත් හියුන් ගොඩක් බය වෙලා.... මං එයාට ආපහු එහෙම අඩන්න ඉඩ තියන්නේ නෑ හියුන් කාට උනත් හියුන්ව අඩවන්න දෙන්නේ නෑ මේ කුකී අර කොහෙවත් යන මැණිකටත් එක්කමයි කිව්වේ. මගේ හියුන්ව අඩෙව්වොත් දෙන්නේ හොම්බට හැටක්...

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now