🐯chapter 13🐰

1.6K 293 22
                                    

Jk pov.

උදේ මාව ඇහැරුණේ ලොකු සද්දෙකට.... ඉක්මනට wheelchair එකට පැනලා ගිහින් බලද්දි උදේ පාන්දර බෝම්බ ගහන කෙනාව දැකලා හිනත් ගියා....

🐰:හියුන් ඔයා උදෙන් ඇවිත්... මොනාද ඔය කරන්නේ...
🐯:මේ... මං උදේ කෑම හදනවා... ඒත් මේ... මොනා හරි අඩු වෙලා වගේ...
🐰:කෝ බලන්න මටත් දෙන්න
🐯:ආ....
🐰:ඒක්කා.... හියුන් මොනාද මේ හදලා තීන්නේ...
🐯:අනේ මංදා කුකී... හිතුන ඒවයි අතට අහු උන ඒවයි සේරම දැම්මා....හී...
🐰:ඕක හදන එක නවත්තන්න දැන්... අපි යමු හියුන්ලා ගෙදර..
🐯:ඔව් ඒක හොදයි...

හියුන්ගේ කෑම කාලා මට තවත් අමාරුවක් හදා ගන්න බැරි නිසා මං ඉක්මනට ලොකු හියුන්ලගේ ගෙදර යමු කිව්වා. එයා මාවත් ලෑස්ති කරන් අපි දෙන්නම ගියා. එයා මාව ලෑස්ති කරා කිව්වට මමයි ලෑස්ති උනේ හරිද වැරදියට හිතන්න එපා... අපි යද්දි කොටාත් ඇවිත්...

🐰:කොටා.....
🐥:මට කොටා කියන්න එපා හාවෝ...😑
🐰:කොටාට කොටා කියන්නේ නැතුව වෙන මොනා කියන්නද කොටෝ...
🐥:වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙනවා හාවෝ... අනික... මං අහන්නමයි හිටියේ.. උබලා දෙන්නා dating ද?
🐯:අනේ පලයං බං යන්න අහිංසකයන්ට පද හදන්නෙ නැතුව...
🐥:අනේ තොගේ අහිංසක කම මං දන්නෙ නැද්ද?
🐰:ටේ ටේ හියුන්ට මුකුත් කියන්න එපා...
🐥:අනේ තොගෙ ඇටේ හියුන් තියා ගනින් පරිස්සමට...
🐑:කුකී....
🐰:හියුන්ගී...
🐑:මොකදේ උනේ...
🐥:කොහෙද ආපු ගමන් වලියක් ඇද්දනේ මට අමතක උනා ඒක අහන්නත්... ඇත්තටම මොකද උනේ...
🐰:මෙන්න මේකයි උනේ... මං............................................................. ඊලගට doctor කාරයම තුවාල කරලා උන්දම බේත් දැම්මා... ඕක තමා උනේ..
මගේ කතාව අහලා කට්ටියට හිනා... මටත් හිනා ඉතින්..

🐑:දාංගලේට ඔහොම වෙලා මදි... රිදෙනවද දැන්... කෝ බලන්න...
ඔන්න හියුන්ගේ doctor පට්ටම එලියට එන්න යන්නේ....
🐰:දැං අඩුයි හියුන්... මේ ඒක නෙමේ කන්න මුකුත් නැද්ද හලෝ...
🐑:ඉන්නවා... ලෝක විනාසය උනත් කෑම නම් අමතක නෑ...
🐯:හියුන් මටත්..
🐑:හරි පැටියෝ...
🐰:එයාට පැටියෝ... මට හුලං..
🐯🐥:😂😂😂😂😂

කට්ටියම කෑම කෑවා... මං company එකට ආවා තනියම නෙමේ ටේටේ හියුනුත් ආවා ඉතින් මට drive කලන්න බෑනේ... එයා ඇවිත් මාව park ට බාර දීලා ගියේ හවස එනවා කියලා... දවසේ වැඩ ඉවර වෙලා මං හියුන් එනකං බලං හිටියා.. ටික වෙලාවකින් එයා ආවා.

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now