🐯chapter 22🐰

1.4K 246 11
                                    

AT WEDDING DAY

ගොඩක් අය ආවා namjoon ගෙයි yokdam ගෙයි wedding එකට ඒ වගේම mr.kim පවා සතුටු උනා මොකද namjoon මේකට කැමති උන නිසා jungkook ට වගේම අනිත් හැමෝටමත් wedding එකට invitation ලැබුනත් jin ට නම් ලැබුනේ නෑ එයා ඒක හොදයි කියලා හිතා ගත්තා මොකද එයා කොහොමද එයා ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ගේ වෙනවා දකින්නේ ඉතින් එයා ඒකට ආවේ නෑ

හැමෝම බලාගෙන උන්නු වෙලාව ආවා මුදු මාරු කිරීම jungkook කීප සැරයක්ම tae ට ඒක නවත්තන්න කිව්වත් tae කිව්වේ අප්පට පිටින් යන්න බෑ කියලා ඇත්තටම ඒකමද හේතුව...








නෑ tae ලා ලග plan එකක් තිබ්බා ඒත් ඒක jungkook ට කිව්වේ නෑ මොකද එයාව සම්බන්ව කර ගන්නවට හැමෝම අකමැති නිසා

"ඉතින් දැන් තිබෙන්නේ ඔබලා දෙදෙනාගේ මුදු මාරු කිරීමයි එසේනම්......."




එයාට ඒක කියලා ඉවර කරන්න උනේ නෑ namjoon ඇදන් වැටුනා කට්ටියම ගොඩක් කලබල උනා mr.kim හිතුවේ මේක නතර කරන්න namjoon බොරුවක් කලා කියලා ඒත් උනේ වෙන දෙයක් namjoon ගේ අත් වල ඇගිලි පුඩු නිල් පාටට හැරෙන්න ගත්තා එයා හුස්ම ගන්න වේගේ වැඩි කලා ඒ වගේම එයාගේ මූණෙත් තැනින් තැනින් නිල් පැල්ලම් මතු වෙන්න ගත්තා ඇත්තටම හැමෝම බය උනා mr.kim පවා බය උනා එතන හිටිය කෙනෙක් namjoon ව පරීක්ෂා කලාම කිව්වේ මාරාන්තික විෂක් ශරීර ගත වෙලා කියලා ඉක්මනින් namjoon ව hospital ගෙනාවා විවාහය නතර උනා

After two days
At hospital

🦄:එයාට සිහිය එනවා
🐑:අයින් වෙන්න බලන්න

Jin දුවගෙන ඇවිත් namjoon ව check කරා

🐑:එයාට දැන් හොදයි mr.kim

Jin mr.kim දිහා නොරිස්සුනු බැල්මක් දාන ගමන් කිව්වා ටික වෙලාවක් හිටිය mr.kim යන්න ගියාම යාලුවෝ ටික එකතු උනා

🐑:තමුන්ට මං.........
🐨:අනේ ජිනී ඇයි අප්පා....  

ජින් ජූන්ට ලොකු ටොක්කක් ඇන්නේ කරමු මෝඩ වැඩේට

🐯:හිතපු විදිහටත් වඩා හොදට වැඩේ උනා
🐱:තමන්ගෙම අයියට වස දෙන්න plan කරන මල්ලිලා බං අපි ලග ඉන්නේ
🐥:ඒක නම් ඇත්ත කතාව මූ අපිට මොනා නොකරයිද මෙහෙම බලද්දි
🐯:මේ මේ භං වස දුන්නේ කලින් ප්‍රතිනාශක බේත දීලා හරිද
🐑:ඒක දුන්නේ නැත්නම් මෙයා මැරිලා මත වෙද්දී ඒක ගොඩක් ලොකු විශක් මගෙන් අහන්න එපැයි මොකක් හරි උනා නම්
🐨:ඔයාගෙන් ඇහුවා නම් ඒක කරන්න දෙන්නේ නැනේ පැටියෝ...
🦄:හරි ඊලගට මොකක්ද කරන්නේ
🐯:මේ වෙද්දී ඒකත් වෙලා ඉවරයි
🐥:ඒ කිව්වේ
🐯:yokdam මේ වෙද්දී police බාරයේ ඉන්නෙ
🦄🐥🐱🐨🐑:මොකක්?
🐯:හම්ම්
🐥:ඒ කෝමද?
🐯:මේකයි මං හියුන්ට දුන්නු විශ බෝතලය එදා yokdam ගේ කෝට් එකට දැම්මා police අය ඒක හොයා ගත්තු වෙලේ මගේ යාලුවෙක් මාර්ගෙන් එයාගේ පහු වැරදිත් මං inform කලා ඉතින් එයාට දැන් පුලුවන් හිරේ ඉදන් කූරු ගනින්න
🐱:ඒක ලේසි නෑ එයා බේරෙයි
🐯:නෑ එයාට ඒ රටේ තරම් මේ රටේදි ලොකු පිලිගැනීමක් නෑ මේ රටේදි එයාට තියෙන contacts අඩුයි ඉතින් එයාව බේර ගන්න කෙනෙක් නෑ
🐨:එතකොට දැන් වැඩේ ඉවරද
🦄:ඇයි mr.park වගේම එයාගේ දුවලා
🐑:දැන් rest කරන්න ඔයා ඒවා ගැන හොයන්නෙ නැතුව

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now