🐯chapter 14🐰

1.6K 285 17
                                    

🐰:හරි හරි ඊලග වැඩේ බලමු.

කෝමින් කෝම හරි jk ස්කූල් එකට යන්න කැමති උනා...

  At school

නිවේදක: අද අපේ school එකට ඇවිත් ඉන්නවා jeon company එකේ ceo. please sir come and contact the congregation

🐰:Hi guys, මේකයි මං නම් වැඩිය කතා කරන්න දන්නේ නෑ මං වෙනුවට meeting වල පවා කතා කරන්නේ මගේ secretary. හම්ම් මොනා කියන්නද කියලා මතක් වෙන්නෙත් නෑ මට ඔයාලට ලොකු උපදෙසක් දෙන්න නම් බැහැ ඒත් මං මගේ කතාව කියන්නම් මං හිතනවා ඒකෙන් ඔයාලට ගන්න දෙයක් තියෙයි කියලා... ඇත්තටම මං අනාථයෙක් කාත් කවුරුත් නැති අනාථයෙක්. අඩුම මං මගේ අම්මගේ තාත්තාගේ නමවත් දන්නේ නෑ. ඒත් මට ලොකු ආසාවක් තිබ්බා ලොකු කෙනෙක් වෙන්න ඉතින් මං ඒ හීනෙ වෙනුවෙන් ඉගෙන ගත්තා... මගේ උත්සාහය ප්‍රතිපලයක් විදිහට මට නගරේ තිබ්බ ලොකුම පාසලට ශිෂ්‍යත්වයක් ලැබුනා. ඒත් school එකේ council එකේ අය ඒකට විරුද්ධ උනා. මාව අයින් කරන්න try කරත් මට හොඳට ඉගෙන ගන්න පුළුවන් නිසා එයාලට මාව අයින් කරන්න බැරි උනා. ඒත් දවසක් මං හියුන් කෙනෙක්ව බේර ගන්න තවත් කෙනෙක්ට ගැහුවා හරියටම සති 3 යි school එකට ඇවිත්. මාව අයින් කරා අච්චර රණ්ඩු උනත් කිසිම දඩුවමක් දුන්නේ නැති ලමයි අතරේ එක හියුන් කෙනෙක්ට ගහන කෙනෙක්ට ගැහුවා කියලා මාව ඒකෙන් අයින් කලා... ඒ විතරක් නෙමේ මාව වෙන නගරෙකට දැම්මා ඒත් මං මට ඕන දේ කරා අද මං ගැන දන්නෙ නැති කෙනෙක් නෑ දන්නවද එදා මාව එලෙව්ව school එකේ stage එක උඩ තමා මං අද මේ හිටන් ඉන්නේ... මට ආඩම්බරයක් මාව එලෙව්ව ඒ school එකට මට එන්න ආරාධනා කරපු එකට එදා තත්වෙට වඩා වෙනස් වාතාවරණයක් ඇති කියලා මං බලාපොරොත්තු වෙනවා... මට ඔයාලට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි නැති දේ ගැන හිතන්නේ නැතුව තියෙන දේ අගය කරන්න පුරුදු වෙන්න

හැමෝගෙම අත්පොලසන් මැද jk stage එකෙන් බැස්සා... එයා උත්සවය ඉවර උනාට පස්සේ principle ව හම්බෙන්න ගියා.

At principle room

Principle: mr.jeon jk I'm really sorry එදා ඔයාට උන දේට
🐰:ඒක ප්‍රශ්ණයක් නෙමේ sir
Peinciple:ඔයා ඇත්තටම successful man කෙනෙක්
🐰:Thank you මට උදව්වක් ඕනා sir ඔයාගෙන්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now