🐯chapter 27🐰

1.6K 240 36
                                    

"Doctor patient ගේ heart එක නැවතුනා......"
නර්ස් ඒක කියනවත් එක්කම මං දිව්වේ ජූන් ඉන්න තැනට මගේ ජූන් මාව දාලා යන්න නම් එපා මං යද්දිත් maching වල ක්ලීක් සද්දේ විතරයි............ 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එකයි දෙකයි තුනයි.....

වැඩි කරන්න

එකයි දෙකයි තුනයි

වැඩි කරන්න

එකයි දෙකයි තුනයි

වැඩි කරන්න

සර් මේක උපරිමේ

මං කිව්ව දේ කරනවා.....

එකයි දෙකයි තුනයි

ක්ලීක්...................................................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජූන්..........

ජින් මුලු icu room එකම දෙදරන්න තරම් කෑ ගැහුවා ඒත් ජූන් නම් කතා කලේ නෑ..... room එකෙන් එලියේ ඉදන් අනිත් හැමෝමමත් අඩනවා..... මේකද අවසානය.......



























































කිම්ට තමන්ගේ දරුවන්ගේ අගේ තේරෙන්න ගොඩක් කල් ගියා නෑ එයාට ඒක තේරුනත් එයා ඒක තැකුවේ නෑ.....

අප්පගේ වැරදි නිසා අද එක දරැවෙක් ජීවිතේ දාලා යන්න යනවා....... තව කෙනෙක් තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන දෙන්නා නැති වෙන දුක දරා ගන්න බැරුව දුක් වෙනවා...... තවත් කට්ටියක් තමන්ගේ නොවන ඔවුන්ගේ පවුලේ අය වෙනුවෙන් කැපවෙනවා....... තවත් කෙනෙක් තමන්ගේ ආදරය තමන්ව දාලා යන දුක දරා ගන්නවා...... මේ කිසි දෙයක් දන්නේ නැති දෙන්නෙක් තාමත් ඇස් පියන් හැමදාටම පියා ගන්න හදන ගමන්......... ආදරේ පිරුනු තැන් වලටම ඇයි බාධක......

ආදරය ඇත්ත නම් අවංක නම් කවදාවත් දාලා යන්නේ නෑ දාලා ගියත් ආපහු එන්නයි යන්නේ..... ඒක ඇත්තක්ද?



















































































































LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now