Tae pov.
එදායින් පස්සේ හැමදාම වගේ මට මතක් උනේ එයාගේ හුරතල් වැඩ විතරමයි. මටත් නොදැනිම මං එයාට ආදරය කරන්න අරන් ඒ වගේම මගේ මැණිකව අමතක වෙන්න අරන් ඒක හොද දෙයක්ද එයා නිසා මං මගේ හිනාව නැවැත්තුවා මගෙ සතුට විනෝදෙට බර ජීවිතය යාලුවෝ ගෙදර අය ඒ හැමෝමව මං miss කර ගත්තා මට කෑ ගහල අඩන්න ඕනා ඇයි මං ඔයාට ආදරේ කලේ කියලා ඒත් අඩන්න හේතු හොයද්දි අර හා පැටියා හිතේ දග කරනවා හම්බෝ දාංගලේ නැට්ට කැඩිච්ච හූනෙක් වගේ මං එදායින් පස්සේ එයාව දකින්නේ අද එයාට අප්පා diner එකට කතා කරලා මට සතුටුයි ඒ වගේම මං එයා ගැන දන්නෙ නෑ කෝමද හොයන්න එයාගේ පෙනුම වගේම සෙල්ලක්කාරකම් නිසා මට එයා නරක කෙනෙක් කියලත් හිතෙනවා බලමුකෝ
එහෙම කියලා V ගියා RM ගේ room එකට RM V ව දැකලා ඇස් ජිල් බෝල කරන් බලන් හිටියා මොකද මේ අවුරුදු ගානටම V RM එක්ක වචන 10කට වඩා කතා කරලා නෑ වගේම RM ගේ room එකට ඇවිල්ලත් නෑ ඉතින් RM පුදුම වෙන එක අහන්නත් දෙයක්ද?🐯:හියුන් මට කතා කරන්න පුලුවන්ද?😁
🐨:......
🐯:හියුන් ඔයා වැඩක්ද?🙁
🐨:......
🐯:හරි මං පස්සේ එන්නම් ඔයා වැඩේ කර ගන්න😔
එතකොට තමා RM සිහියට ආවේ
🐨:ඉන්න යන්න එපා😳🎆ඩෝං....🎆
RM දඩිබිඩියේ නැගිටින්න ගිහින් බිම සමතලා වෙලා🐯:අයියෝ හියුන් මොකද අප්පා පොඩි එකෙක් වගේනේ ඔයා😅
🐨:V මාව කොනිත්තන්න👻
🐯:ඒ මොකටද 😕
🐨:මේක හීනයක්ද කියලා බලන්න😓
🐯:නෑ හියුන් මේ මං ඇත්තටම ඉන්නවා හියුන් ආසම නම් කොනිත්තන්නම්😏😏😏
🐨:ආආආව්ව්ව්.... පෙර තරහවල් තියේද රිදෙනවා හයියෝ....😢😢😢
🐯:ඉතින් ඔයානේ කිව්වෙ😤
🐨:V ඔයා හොදින් නේද
🐯:ඔව් හියුන් 😁
🐨:මට සතුටුයි ඔයා කතා කරපු එකට අනේ මගේ පැටියා😍
එහෙම කියලා RM V ව hug කලා
🐯:අයින් වෙන්න හියුන් මට හුස්ම ගන්න බෑ
🐨:ආආආ sorry😁😁
🐯:හියුන් කාටවත් කියන්න එපා මං කතා කලා කියලා හරිද
🐨:හරි මැණික😉
🐯:මට දෙයක් කියන්න තීනවා
🐨:ඔව් කියන්න මං ඕන දෙයක් අහන් ඉන්නම්
🐯:හියුන් මට.....
🐨:ඔව් මොනාද බඩගිනි ද?😂😂
🐯:ඉන්නකෝ මං කියනකන් මැද්දෙන් add නේ අප්පා ඔයාගේ😑😑😑
මේකයි මං හිතන්නෙ.....මං
කෙනෙක්ට කැමති
🐨:What ආපහු ඔයා විකාර කාරයෙක් හින්දා දුක් විදින්නද යන්නේ නෑ එපා V අනේ...😢😢
🐯:අහන්න හියුන් නෑ එයා නෙමේ
🐨:එහෙනම්🤔
🐯:ඔයා කිව්වා හරි එයා විකාරකාරයෙක් තමා🙄 ඒත් මාව රිද්දන්නෙ නෑ එයා නිසයි මං මෙහෙම ඉන්නෙ
🐨:කවුද ඒ
🐯:Jeon jungkook
🐨:මොකක්😲
🐯:හම්ම් හියුන්
🐨:ඒත් එයා😕
🐯:මං දන්නවා කැමති නෑ කියලා කමක් නෑ ඒත් මට එයා නැතුව ඉන්න බෑ වගේ හියුන් මට මගේ මැණික නැති උනා වගේ එයත් නැති වෙයිද හියුන්
🐨:එයා.... මං දන්නෙ නෑ.... තේරෙන්නේ නෑ
🐯:හියුන් කාටවත් කියන්න එපා ඒ වගේම මට එයා ගැන කියන්නකෝ
🐨:එයා ගැන දන්නෙත් නැතුවද කැමති උනේ😏😏
🐯:ඉතින් හියුන් මං මගේ මැණිකගේ නම දන්නෙත් නෑනේ
🐨:මතක් කරන්න එපා එයා නිසා අපිට ඔයාව නැති උනා😠
🐯:එයා වැරදි නෑ හියුන්
🐨:දැන් ඇති එයා ගැන
🐯:කියන්නකෝ මට jk ගැන
🐨:හම්ම්... මට ඔයාට කියන්න දෙයක් නෑ
🐯:ඒ කිව්වේ 😳
🐨:ඔයා අහන්නේ පවුල ගැනනේ
🐯:හම්ම්
🐨:එයා අනාථයෙක්
🐯:මොකක්😔
🐨:ඔව් එයා අනාථයෙක්
🐯:එතකොට එයා හියුන් කෙනෙක් ගැන කියන්නේ
🐨:ඒ එයාගේ හියුන් නෙමේ ඒ දෙන්නා පොඩි කාලෙ ඉදන් දන්න නිසයි හියුන් කියන්නේ ඒ වගේම jk හොද කොල්ලෙක් ඇත්තටම දක්ෂයි ඒ වගේම හැමෝම හිතුවට එයා තද සෙල්ලක්කාර කෙනෙක් කියලා එයා එහෙම නෑ එයා ජොලියේ ඉන්න කැමති හැම දේම විහිළු එයාට එයා bar වලට party කැමති නෑ මොකද එයාව අල්ලනවට එහෙම එයා කැමති නෑ ලගම අය එක්ක ඉද්දි එයා යන්තම් ඇවිදින්න පුළුවන් උන පොඩි එකෙක්ට හපන් හරිම හුරතල්😂😂😂
🐯:ඒක නම් කියලා වැඩක් නෑ😂😂😂
ඒක නෙමේ හියුන් කෝමද ඔච්චර දේවල් දන්නෙ
🐨:😁😁😁
🐯:කියන්නකෝ හියුන්🙄🙄🙄
🐨:Jin ඉන්නේ මතකයිනේ එයාව
🐯:අපෝ මං ඔයාව අමතක කරත් එයාව නම් අමතක කරන්නේ නෑ එයා මගේ මස්සිනා නේ😋😋😋
🐨:අම්මෝ හාකෝ ඉතින්
🐯:ඉතින් එයා මෙතනට මොකද???
🐨:එයා තමා jk ගේ හියුන්🙄
🐯:ආආආආආ😲😲😲😲😲
🐨:ඔව්😅
🐯:ඒත්......
YOU ARE READING
LOVE MY BABY FOREVER|TK| ✔
Fanfictionආදරය ඇත්ත නම් අවංක නම් ඒ ඔයාගේ ආදරය නම් බය වෙන්න එපා එයා කවදාවත් දාලා යන්නේ නෑ ගියත් එන්නයි යන්නේ.... #1 - #ship story(2021/08/22) #2 - #sinhala(2021/11/09)