Tae pov.
කුකී ඒ වගේ දෙයක් දරාගෙන හිටියා කියලා හිතන්නවත් බෑ mr.park තමුන් නම් මහ තිරිසනෙක්...... මට බැරි උනා කුකීව බලාගන්න ඒ තිරිසනාගෙන් ඌ මගේ මැණිකව අපෙන් ඈත් කරා මට ඕකව හම්බුනොත් ඉතුරු කරන්නේ නෑ ඇත්තමයි...... මං අදත් තනියම කෑ ගහනවා කුකී කැමතිම තැන ඉදන් beach එක....... සතියක් කුකී නෑ මං දන්නෑ මං කොහොම හිටියද කියලා එදා ජිමින් එක්ක කතා කරලා ගියාට පස්සේ එයා උදේ massege එකක් දාලා තිබ්බා ටික කාලයක් තනියම ඉන්න ඕනි නිසා බුසාන් යනවා කියලා මං call කරත් එයා කතා කලේ නෑ.... කමක් නෑ එයා හොදින් නිසා මං හියුන්ලයි ජිමිනයි එක්ක park ට කරන දෙයක් කල්පනා කලා.... කුකී කිව්වා හරි අපේ ගෙදර වගේම අපි හැමෝම ඉන්න තැන් වල park ගේ කට්ටිය හිටියා පුලුවන් තරම් අපි එයාලව මග ඇරලා හිටියා ඒ වගේම කුකී ගිය නිසා park ගේ බඩු ගෙනියන්න විදිහකුත් නැති නිසා එයා ගැන ආරංචියක් නෑ.....
වෙරලේ වාඩි වෙලා කුකී ගැන හිත හිත හිටිය මාව ගැස්සිලා වගේ ගියේ phone එක ring වෙන සද්දෙට
🐯:හියුන් ඇයි
🐨:ටේ....
🐯:හියුන් මොකද අඩන්නේ
🐨:ටේ අප්පා
🐯:අප්පට මොකද හියුන්..... කියන්න මොකද උනේ තියෙන කරදර මදිවටද තව ඒවා මාව පිස්සෙක් කරන්නද ඕනා කියනවා මොකද උනේ
🐨:ටේ අප්පව kidnap කරලා
🐯:ම්වෝ.....
🐨:දැන් park ගෙන call එකක් ආවා එයා කිව්වා......
🐯:.......
🐨:එයා කිව්වා අප්පව පන පිටින් ඕන්නම් අපිට තනියම එන්න කියලා
🐯:හියුන්.....
🐨:අපේ තැනට එන්න හදිස්සියෙ මුකුත් කරන්න බෑ
🐯:හරි හියුන් මං දැන්ම එනවාමං call එක cut වෙනවත් එක්කම car එකට දිව්වා මං අප්පට කැමති නැති උනත් ඒ මගේ අප්පා මගේ ඇස් වලින් කදුලු වැටුනා මට පාර පැහැදිලිත් නෑ කොහොම ආවද කියලා මතකයකුත් නෑ..... මං යද්දි හැමෝම ඇවිත් හිටියා....
Tae pov end
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.🐨:අපි ආවා park කොහෙද අප්පා...
ජූන් තරහින් කෑ ගැහුවා
📌:තමුන් අප්පට ඔය තරම් ආදරෙයි කියලා දන්නේ අදනේ අප්ප නම් උබලව වික්කා සල්ලි වලට
🐑:කට වහනවා තමුන් වගේ හැමෝම තිරිසන් නෑ
📌:ඩොක්ටර්..... අහලා නැද්ද තරහ ගත්තාම ඉක්මනට වයසට යනවා කියලා
YOU ARE READING
LOVE MY BABY FOREVER|TK| ✔
Fanfictionආදරය ඇත්ත නම් අවංක නම් ඒ ඔයාගේ ආදරය නම් බය වෙන්න එපා එයා කවදාවත් දාලා යන්නේ නෑ ගියත් එන්නයි යන්නේ.... #1 - #ship story(2021/08/22) #2 - #sinhala(2021/11/09)