🐯chapter 10🐰

1.6K 284 20
                                    

🐥:තෙයියා police අය ඇවිත් මෙහෙට එන්න ඉක්මනට.....

තේ ඉක්මනට පහලට ගියේ police අය එන්නේ කුකී ගැන ආරංචියක් අරන් කියලා ලොකු විශ්වාසයකින් ඒත් Police officers ගෙනාව ආරංචිය ඇහුවෙ නැත්නම් මීට වඩා හොදයි කියලා හිතුනා

Officer:මේකයි sir අපිට ඔයාලා කිව්ව සර්ව හම්බුනේ නැහැ
🐨:එහෙනම් ආරංචියක් තියෙනවා කිව්වේ මොකක්ද?
Officer: මේකයි සර් අපිට dead body එකක් හම්බෙලා තියෙනවා... ඒක අදුර ගන්න බැහැ සර්ලට පුළුවන් නම් ටිකක් ඇවිත් බලන්න
🐯:තමුන් කියන්නේ මගේ කුකී මැරිල කියලද මිනිහෝ
Officer: සර් ටිකක් සන්සුන් වෙන්න
🐱:තේ කලබල වෙන්න එපා
🐯:හියුන් එයාලා මගේ කුකී මැරිල කියලා කියනවා ඔයාලට ඇහුනද
Officer:සර් අපි කියන්නේ නෑ ඒ ඔයාලා කියන කෙනා කියලා වෙන කෙනෙක් ගැන police දැනුවත් කරලා නෑ ලගකදි ටිකක් ඇවිත් බලන්න කියලා කියන්නේ ඒකයි...
🐑:Officer යන්න අපි එන්නම්
Officer: Ok sir

Officers ලා ගියාට පස්සේ jin,jimin,jisoo තුන් දෙනාම අඩන්න ගත්තා. ඔව් එයාලට දුක හන්ගන් ඉන්න බෑ. අනිත් තුන්දෙනා එලියට දුක නොපෙන්නුවත් ඇතුලින් හයියෙන් ඇඩුවා. එතකොට තේ එයාට අඩන්නවත් දුක තද කරන් ඉන්නවත් දැනීමක් නෑ වගේ එයාගේ හදවත කිව්වේ ඒ body එක කුකීගේ නෙමේ කියලා ඒත් මොලේ කිව්වේ ඕන දේකට ලෑස්ති වෙන්න කියලා... දන්නවද ජීවිතේ අපි තීරණ ගන්න ඕනා කොහොමද? අපි හදවත කියන දේද අහන්න ඕනා නැත්නම් මොලේ කියන දේද නැත්නම් දෙකමද එහෙමත් නැත්නම් වෙන කෙනෙක් කියන එකක්ද? මං කිව්වොත් මේ සේරම වැරදී කියලා... තීරණ මත අනාගතය තීරණය වෙන්නේ නෑ අපි ඉපදෙන්නේ අපේ කතාව ලියවුනු පොතත් අරන් ඒක end උන පොතක්... අපි වෙලාවකට පසුතැවිලි වෙනවා මං එදා මේ තීරණය ගත්තා නම් මෙහෙම වෙන්නේ නෑනේ කියලා කාලයවත් ආපස්සට ගන්න තිබිබනම්... වෙන වැඩක් නෙමේනේ ඒක... අපි කරන කියන දේවල් කලින්ම ලියවිලා ඉවරයි අපි ඒවට සාක්ෂිකාරයෙක් වෙනවා විතරයි... ඉතින් මං කියන්නේ තීරණ වැරදුනාම තමන්ට බැනගන්නවට වඩා ඒක වෙන්න තිබ්බ දෙයක් කියලා හිතලා වැරදුනු තැන හදාගෙන ඉස්සරහට යන්න අපි තීරණ ගන්න ඕනා තැනට උචිත විදිහට ඒක මතක තියන් තීරණ ගත්තොත් මං හිතන්නෙ වරදින සම්භාවිතාව අඩු වෙයි

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now