🐯chapter 24🐰

1.4K 235 7
                                    

Tae කන්න මොනා හරි ගන්න shop එකට ගියා එයා කෑම එක order කරලා ලග තිබ්බ table එකෙන් වාඩි වෙලා එලිය බලන් හිටියේ

'මේ කාලෙට couples හැම තැනම කොහෙද මගේ එක්කෙනාට මට වඩා company එකක් ලොකු උනානේ' tae තනියම එයාටම කියාගෙන පාරේ යන couple ගැන අධ්‍යයනය කරන්න ගත්තා

'මේ දෙන්නා නම් maching'

'කොල්ල හරි නෑ වගේ කෙල්ලට ගැලපෙන්නේ නෑ...'

'එයාලා දෙන්නා ගැලපෙන්නේ නෑ'

ඔන්න ඔහොම යන couple ගැන එක එක ඒවා කියවද්දී එයා දැක්කේ කොල්ලෙක්ගේ අතින් ඇදන් කානිවල් එක පැත්තට යන couple එකක්ව එයා ටිකක් අවදානෙන් බැලුවාම
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

'කුකී.....'

ටේව පුටුවෙන් වැටෙන්නත් ගියා ඔව් ඒ හිටියේ එයා පනටත් වඩා ආදරේ කරන කුකී ඒ වගේම අනිත් කෙනා park ගේ දුව minyoung.... ටේට එකපාරට මතක් උනේ කුකී එයාව කලින් පාරකුත් එයත් එක්ක බොරුවට හිටියා කියලා ඒත් ටේට තිබ්බ ප්‍රශ්ණේ ඇයි කුකී එයාට මේක ගැන කිව්වේ නැත්තේ කියලා..... හැම දෙයක් ගැනම කියන කුකී ඇයි මේක ගැන කිව්වේ නැත්තේ...... ටේට ගොඩක් දුක හිතුනේ කුකී කෙල්ලෙක් එක්ක හිටිය එක ගැන නෙමේ ටේට බොරු කිව්ව එකට එයා කිව්වේ අද එයා දවසෙම වැඩ කියලා කෙල්ලෙක් එක්ක රවුම් ගහන එක ටේට දරා ගන්න බැරි උනා එයා ඉක්මනට කුකීට call එකක් ගත්තා call කරන ගමන්ම ටේ හෙමීට කුකීයි minyoung පස්සෙන් ගියා

🐰:හෙලෝ හියුන්.....
🐯:ඔයා කොහෙද මැණික
🐰:හියුන්.... මේ මං මීටින් එකක පස්සේ ගන්නද?
🐯:හම්ම්

ටේ හොදටම දැක්කා වගේම ඇහුනා කුකී කතා කරනවා phone එකෙන්..... එයාට ගොඩක් දුක හිතුනා එයාට හිතුනෙම එයාට වැරදිලා කියලා ඉතින් එයා hyungshik ටත් call කරා මොකද කුකී යන තැන් ගැන එයාට ගොඩක් වෙලාවට කියලා යනවා ඇරත් කුකී meeting එකක නම් එයත් එක්ක hyungshik ඉන්නවනේ

🐢:යොබුසෙයෝ.... ටේ
🐯:හියුන්.... කුකී ඉන්නවද ඔයත් එක්ක
🐢:මාත් එක්ක.... නෑ එයා කිව්වනේ අද date එකකට යනවා කියලා ඉතින් ඔයා එක්ක නෙමේද එයා කොහෙද එයා..... ඉන්න මං කතා කරන්න
🐯: අහ්... නෑ නෑ හියුන් මට අමතක උනානේ කිව්වා තමා මං යනවා දැන් කතා කරන්න එපා ඔයා නැත්නම් අමතක උනා කියලා මට බනී....
🐢:අහ්... හරි මේ ඒක නෙමේ ටේ..
හෙලෝ..... හෙලෝ.....

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now