🐯chapter 26🐰

1.5K 233 31
                                    

මේ කොටස ලියනුයේ මා නොවේ මාගේ බූතයා බව කරුණාවෙන් සලකන්න එයා හරි ආසයි කෙනෙක්ව මරන්න........ රීඩර් බබලා මගේ අවමංගල්ලේ ලෑස්ති කොරනවා...... සෝචනීයයි තත්වේ....








Jk pov.

එදා රෑ මාව අරූ kidnap කරා..... මං හියුන්ලට සේරම කියන්නයි ගියේ ඒත් ඌ මං ගැන දැන ගත්තා ඉතින් මාව ගෙනැල්ලා හොදටම ගැහුවා මිනිස්සු මේ තරම් තිරිසන් ඇයි..... මට සිහිය නැති වෙන පාරක් ගානේ සීතල වතුර මගේ මූණට ගගහ මාව නැගිට්ටෝලා තියා ගත්තා මං හිතන්නේ මට තවත් නම් බෑ මං ඇස් පියා ගත්තා ලොකු නිදහසක් මට සමාවෙන්න ටේටේ හියුන් මට ඔයාගෙ ආදරේ ලබන්න පිනක් නෑ ඊලග ආත්මෙදි හම්බෙමු හියුන් මං ඔයා එනකන් බලං ඉන්නවා හියුන්..........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මුලු ඇගම ඇදුම් කනවා මං දන්නවා මගේ මුලු ඇගේම තුවාල ඇති පොඩි තුවාල වලටත් බය මට මුලු ඇගම තුවාල වෙලා බලන්න බෑ..... මට ඇහුනා මගේ හියුන් කතා කරනවා ඇස් අරින්න කියනවා ඒත් හියුන් මට මහන්සි මට නිදා ගන්නයි ඕනා දැන් මාව අමතක කරන්න හියුන්......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එයා හයියෙන් අඩනවා අඩන්න එපා මට ඔයාලව බේර ගන්න බැරි උනා හියුන් මට සමාවෙන්න මං යන්නම් හියුන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හියුන්ගේ කෑ ගැහිල්ල අඩු උනා ඇයි මොකද උනේ මගේ හියුන්ට කරදරයක්වත්ද? මං පුලුවන් උපරිමේ දාලා මගේ ඇස් ඇරියා ඒවා මට අරින්න දෙන්නේ නැතුව ඉන්න ලොකු ගේමක් දෙනවා මගේ හියුන්ට කරදරයක්ද බලල මං ආපහු වහගන්නම් please එකපාරක් මට බලන්න ඕනා...... මගේ කීම ඇහුවා මං ඇස් ඇරියා මං හිටියේ ජින් හියුන්ගේ උකුලේ එයා අඩනවා ඒ වගේම මං දැක්කේ මගේ හියුන් වගේම අනිත් අයත් අර තිරිසනාගේ කට්ටියට ගහනවා නෑ මගේ හියුන්ටත් ගහනවා එයාට රිදෙනවා ඇති එපා.........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

LOVE MY BABY FOREVER|TK| ✔Donde viven las historias. Descúbrelo ahora