🐯chapter 5🐰

1.8K 291 10
                                    

V,JK දෙන්නා JK ගේ ගෙදර ගියා. Gate එකෙන් ඇතුලට දාද්දී V ගේ ඇස් උඩ ගියා. වෙන මොකේටවත් නෙමෙයි ඒ ගෙදර තනිකර black colour නිසා. ඒත් ඒකෙ වෙනමම ලස්සනක් වගේම අමුතුම ආකර්ෂණයක් තිබ්බා.

 ඒත් ඒකෙ වෙනමම ලස්සනක් වගේම අමුතුම ආකර්ෂණයක් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JK දැක්කා V පුදුමෙන් බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JK දැක්කා V පුදුමෙන් බලන් ඉන්නවා.

🐰:ඇයි කැතයිද හියුන් මගේ ගෙදර?
🐯:නෑ කුකී ඒක මාරයි ඇත්තටම මං වැඩිය කලු පාටට ආසාවක් නැති උනත් ඔයාගේ ගෙදරට නම් ආසයි. මං කැමති මෙහෙට. නවතින්න එන්නද මං?🙄
🐰:හියුන් විහිළු කරන්න එපා අනේ මෙහෙ ආවොත් ඔයාගේ bf මාව මරයි අඩු වයසින් මැරෙන්න බෑ මට
🐯:මට එහෙම කෙනෙක් නැ.... නැ නැ ඔව් නෑ ආයිෂ්.... එයා බනින්නේ නෑ ඔයා කැමති නෑ නේද මාව තියා ගන්න

කතාව වෙනස් කරන්න ඕනි නිසා තේ බොරුවට අඩන්න වගේ මූණ හදන් ඇහුවා මොකද එයාට bf කෙනෙක් නෑ කිව්වොත් බොරු වෙනවනේ

🐰:අම්මෝ අඩන්න එපා මං බබාලා නලවන්න දන්නෙ නෑ..... බහින්න දැන් ඉතින්😊
🐯:මාව වඩන් යන්න බැරි වෙයිද???
🐰:අනේ හියුන් ඔයාව උස්සන් ගිහින් මට කොන්දක් දාන්න වෙයි එන්න අනේ විකාර නොකර

එහෙම කියලා කූ තේටත් ගස්සන් ගේ ඇතුලට ගියා. කූ යන විදිහ දැකලා තේට හොදටම හිනා. තේත් ඉක්මනට car එකෙන් බැහැලා කූ පස්සෙන් ගේ ඇතුලට ආවා. තේගේ ඇස් කටේ😲😲😲😲. JK ගේ ගෙදර තනිකර කලුම උනත් ඒක මාර ලස්සනට හදලා තිබ්බා දකින කෙනෙක්ට දෙපාරක් නොහිතම ලෝබ හිතෙනවා එහෙට

LOVE MY BABY FOREVER|TK| ✔Where stories live. Discover now