කාමරය පුරා පැතිරිලා යන ඩිවා වොඩ්කා සුවඳ එක්ක මිශ්‍ර උන වොගියු සිගරට් දුමේ සුවඳ ධනවත් අමුත්තෙක්ගේ පැමිණීමක් කියන එක ආයේ ආයෙමත් මතක් කරද්දි , කළු පාට රෙදි පටියකින් ගැට ගැහුණු මගේ ඇස් දෙක ඒ ධනවත් අමුත්තාගේ මූණ මගෙන් හැංගුවා.
මට දැන් මේ දේවල් පුරුදුයි. මාස තුනක් තිස්සේ මෙතනට එන හුඟක් ධනවත් වගේම බලවත් අමුත්තෝ එයාලගේ මූණු මගෙන් හැංඟුවා. සමාජය ඉස්සරහා වැදගත් චරිත රඟපාන නොවැදගත් මිනිස්සු. මට හිතුනේ එහෙමයි.
පෝල් ඩාන්ස් එක ඉවර කරලා මං ඒ අමුත්තා ඉස්සරහා හිට ගත්තා. ඇස් වහලා තිබ්බත් මට මේ අති සුඛෝපභෝගී කාමරේ හැම අස්සක් මුල්ලක් නෑරම හොඳට පුරුදු වෙන්නේ හැමදාමත් මං වෙනුවෙන් සල්ලි වියදම් කරන්න පුළුවන් උනේ මේ කාමරේට එන්න පුළුවන් තරම් වත්කමක් තියන කෙනෙක්ට විතරක් නිසා. වෙනදා වගේම කාමරේ තියන රතු පාට එළියෙන් මගේ දාඩියෙන් තෙත් උන අඩ නිරුවත් ඇඟ දිලිසෙනවා ඇති.
බර අඩි තියන ගමන් ඒ අමුත්තා මට ළං වෙනවා දැනුනා. ඒ හුස්ම මගේ බෙල්ලේ වදින තරමට ළං උන ඒ අමුත්තා මගේ කන ගාවට ළං වෙන හැටි මට තේරුණා.
" මයි සුගර් ලිප්ස්.... මොකක්ද ඔයාගේ නම...? "
ඒ ශක්තිමත් මාපට ඇඟිල්ල මගේ යටි තොල උඩ එහා මෙහා කරන අතරෙම මට තවත් ළං උන ඒ අමුත්තාගේ දැනටමත් දැඩි උන සාමාජිකයා පවා මට දැනුනා.
' අලුත් කෙනෙක්..... '
මට එහෙම හිතුනා. නැත්නම් සෝල් වල ඉන්න අලුත්ම , ප්‍රසිද්ධම වගේම සරාගීම පිරිමි ගණිකාව නොදැන ඉන්න විදිහක් නෑ.
" රෙඩ් හැන්කොක් මාස්ටර් "
" ඔහ්...හෝ.... කුකුළෙක් වගේ ආඩම්බරකාර සරාගී තරුණයෙක්...... නැත්නම්...... දුර්ලභ රතු දියමන්තියක්ද ? "
ඒත් එක්කම මගේ අත් දෙකින් මාව ඇදලා අරන් ඇඳට තල්ලු කරපු ඒ අමුත්තා මගේ අත් ඇඳටම තියලා මාංචු දාලා තද කළා.
' ඔයාට අද නම් ටිකක් අමාරු වෙයි රෙඩ් හැන්කොක්... '
නොඉවසිල්ලෙන් මගේ පිරුණු තොල් මාරුවෙන් මාරුවට උරන මේ අමුත්තාගේ නොඉවසිලිමත් හැසිරීම මට ඒ දේ ආයේ ආයේමත් මතක් කළා.
YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?