Episode 03 💜️
Li nam: අප්පා.......... අනේ එන්නකො School යන්න පරක්කු වෙනවා........
Hobi : කො ඔක්කොම ගත්තා නෙද කෙල්ල...... බැග් එක... කැම එක... වොට බොට්ල් එක....
Li num: ඔව් අප්පා.......
Hobi : එහෙනම් අපි යමූ......
හොසක්..... ලස්සන හිනාවක් දලා ලී නම් ව වඩා ගෙන ගිහින් කා එකෙන් වාඩි කෙරෙව්වා......
Li nam: අප්පා..........
Hobi : ඕ..... කියන්න මගේ ප්රින්සස්......
Li nam: අප්පා හැන්සම්....
Hobi : 😂😂😂 අනේ මේ කෙල්ල..... ලී නම් school ඉවර උනාම ඔයාව ගන්න Jungkook අන්කල් එයී......
Li nam : අප්පා......... එන්නේ නැද්ද....😔
Hobi : අප්පට office එකේ වැඩකට ගමනක් යන්න තියනවා... රෑ වෙන්න කලිම් අනිවාර්යයෙන් එනවා.....
li nam : හ්ම්ම්....... Bye .....
Hobi : Bye ......
ලී නම් බැග් එකත් කරේ දාගෙන school එක ඇතුලට ගියේ ටිකක් දුකින්....
At University ..
Sua : මොන්ගලයො......... 😠😠😠 කොහෙද මේ මාව ඇදගෙන යන්නේ..... අත අරිනවා පිස්සො........
Eric : කට පියාගන්නවා තමුසේ....
Sua : ඔයා කවුද මට කට පියාගන්න කියන්න ආ.......... අත අරිනවකො...........
එරික් සූආයා ඇදගෙන් එක්කන් අවේ........ university එකේ කවුරුත් වැඩිය දන්නේ නැති තැනකට.....
Sua : මොකද මේ නට් එකක් ලුස් වෙලාද තමුන්ගේ...... මට කියනවකො කගෙන් අහලද මගේ අත ඇල්ලුවේ.......ආ...... පිස්සා.....
Eric : අහ්........ මට පෙනවා ඔයගේ හැමතැනම අල්ලන්න වෙන වෙන අය ඉන්නවා කියල.....
Sua: මහ තිරිසනෙක්..... මොනාද කියවන්නේ ආ.......... 😠😠
Sua : ඇයි අර ඉන්නේ බාර් කොල්ලා....... මං එදා ඔක්කොම දැක්කා........ 😏
Sua : ඔයා බීලද ඉන්නේ....... අහ්..... 😝
Eric : සූආයා.........
Sua: ලගට එන්න එපා තව අවොත් කෑ ගහනවා........ එන්න එපා......
සූආයා ඒ බයට පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් එතන තිබ්බ තහඩු වලින් හදපු බිත්තියක නතර උනා...
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....