Episode 16 💜️
Rm : පැය 14 න් ෆ්ලයිට් එක .....
" හ්ම්ම්.... එක නෙමෙයි ඔයා මොකක් හරි කල්පනා කරනවද... "
Rm : නෑ.... එහෙම මුකුත් නෑ....
" ම්ම්ම්..... නෑ ඔයා නිකම් බය වෙලා වගේ..... "
Rm : එහෙම මුකුත් නෑ .... ඔයාට දෙයක් කියන්නද...
" කියන්න..... "
Rm: මිනී ජිවත් වෙනවා ........
දාඩාස්ස්ස්ස්ස්ස්ස්ස්.................📚📚📚
ගී සුක් ගේ අතේ තිබ්බ පොත් සෙරම බිම වැටුනා....." මො...... කක්....... "
Rm : මටත් එක විශ්වාස කරන්න බෑ.... එත් එක විශ්වාස කරන්න වෙනවා.......
" සුගා ඔප්පා...... එතකොට....... "
At Suga's home 🏰
Suga : මිනී මිනී මිනී....... 😭 අවුරුදු 5 ක් ඔයා මට මැරුනු කෙනෙක් උනේ කොමද.... මිනී.....
විනාඩි කිහිපයකට පෙර... ⏳⏳⏳
Lee nam: අප්පා...................
Jin : ඔහ් නම් හෙමිට......... වැටෙයි...
lee nam : ඇහ්... ඇහ්..... අප්පා..... මෙක ආන්ති කෙනෙක් යූන්ගි අන්කල්ට දෙන්න කිව්වා...... ඇහ්...... 😥😥
Jhope : ම්ම්..... letter එකක්..... සූගා ආ......
ලිව්ම අතට ගත්ත සූගා එක කඩලා කියවනවත් එක්කම ඇස් වලින් ලොකු ලොකු කදුලු කැට මුණ දිගේ පහලට අවා.... ඇස් දෙක ගිණි බොල වගෙ රතු වෙච්ච සුගා ඒ ලිව්මත් තුරුලු කරගෙන එතන බිමට ඇදගෙන වැටුනා..... 😭
Suga : අහ්........😭😭😭 ම්.......න්..... අහ්.......
Jhope : ඒ බන් නැගිටපන් ඇයි මේ අඩන්නේ........ කො දිපන් ඔක මෙහාට.....
සූගා ගේ අතේ තිබුනු ලිව්ම හොබි උදුරගෙන කියවන්න පටන් ගත්තා....
Jhope : 😶😮 අපි දැන් මෙක විශ්වාස කරන්න ඔනෙද...... මීනි අවුරුදු 5 කට කලින් අපි ඉස්සරහාම නැති උනා..... ඒ නැති වෙච්ච කෙනා අයේ ඉන්නවා කියලා අපි දැන් විශ්වාස කරන්න ඔනේද........ 😭😭😭
Jin :මිනී ජිවත් වෙනවා ..... 😮
Suga : මට තෙරෙන්නේ නෑ බන්...... එයා කොහෙ හරි ජිවත් වෙලා හිටිය නම් ඇයි මාව හොයන් අවේ නැත්තේ..... ඇයි..... මං අවුරුදු පහක් මැරි මැරි ඉපදුනා යකො...... මැරි මැරි...... 😭😭 මගේ අත් දෙක උඩ නෑ නෑ...... අපි මිනී ව හොයමු.... යමු..... ( වෙගයෙන් කදුලු පිසමින් )
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....