Episode 13 💜️
එදා දවසේ මොන දේ උනත් එරික් නම් සතුටින් හිටියේ නෑ..... ඒ වගෙන ජින් . ජින්ගේ හැගිම් සූඅයට කියාගන්න බැරුව වද වෙනවා..... 😔😔
Jimin : Aeri ................
Aeri : ඔහ්...... ජිමින්....... ගොඩ කාලෙකින් නෙද.... ඔයා යුනිෆොම් එකට Handsome 🙂
Jimin : I know 😂 එක නෙමෙයි අපේ ස්ටෙශන් එකෙන් පොඩි Event එකක් ලැස්ති කරලා අපේ කොල්ලො ටික ඉතිම් හැමදාම වැඩනෙ එයලට රිලැක්ස් වෙන්න.....
Aeri : ව්හ්....... මරු නේ...... කවදද තියෙන්නේ....
Jimin : හෙට.... මං ඔයාට ඉන්වයිට් කරන්න හිටියේ දැන් හම්බූනානේ එහෙ නම් හෙට එන්න හොදද.... මං බලන් ඉන්නවා.... 😊😊
Aeri : ok.... මං එන්නම්..... මට අර ෆයිල් එක දෙන්නකො ජිමින්....
Jimin : හ්ම්ම් ආ... මෙන්න මං මෙක ඔක්කොම බැලුවා.. ඔක්කොම හරි ඔයගේ උසස් වීම ඉක්මනට හම්බෙයි....
Aeri : කුමාවො... මං එහෙනම් යනවා හෙට හම්බෙමු.... අන්යො..... 🙂🙂🙂🙂
Hobi : මං ජිමින්ට call කලා බන් එයා තාම ස්ටෙශන් එකේ කිව්වා දැන් එයි..... සූඅයා තව වෙලාව තියනවා නෙද...
Sua : ඔව් ඔප්පා......
Suga : පොඩි එකා කො...... ටේ.....
V : ඕ...... අනේ මංදා.... මං උදේ call කලාම හ්ම්ම් කියලා phone එක කට් කලා....... 😑
Jungkook : මං අවා.........
Rm : ඔය අවේ.... මොකද පරක්කු.... කෙල්ලෙක් හම්බෙන්න ගියාද.....
Jungkook : 😂😂😂 අනේ කොහොම හිත කියොනවද මංදා.....
Jin : ඕඕඕඔ.......... කෙල්ලෙක් හම්බෙන්න නේ ගියේ හොයේ හොයේ....... 😂😂
Jungkook : අනේ මේ නිකන් ඉන්න අනේ.... මොනා හරි කන්න ඔනෙද.....
Sua : කන්න........ බඩත්ගිනි......
සූඅයා එක කිව්වේ හරිම හිමින්....
Suga : අහ අහ ඉන්න එපා බල්ලො අරන් වරෙන්...... 😂😂
Jungkook : හ්ම්ම් මං ගිහින් අරන් එන්නම්......
V : මාත් එන්නද..... jk....
Jungkook : එපා......
Suga : මට jungkook ව හිතා ගන්න බෑ බන් එක එක කාලෙට මූ වෙනස් වෙනවනේ..... 😂😂
ESTÁS LEYENDO
DELUSIONAL LOVE ( Ongoing )
Fanficමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....