Episode 04 💜️
Eric : මෙක තමයි රෙස්ටුරන්ට් එක..... ඇතුලට ගිහින් බලමුකො
Hello මිස්.... මෙක Jin කියලා කෙනෙක් ගේ නෙද...ඔව්....
Eric : අහ් හරි... මේ බැග් එක එයාට දෙන්න පුළුවන් ද....
jin : මං මෙහෙ මෙහෙට ගෙන්න.. දෙන්න.... මං සූආයට දෙන්නම්
Eric : එයා නැද්ද මෙතන.....
Jin : ඉන්නවනම් මෙතන තමා ඉන්නේ.......
Eric : එහෙනම් මං යන්නම්...
එරික් ලාවට හිනාවක් දලා රෙස්ටුටන්ට් එකෙන් එලියට අවා....
Eric : මොන පිස්සෙක්ද ඒ..... අනේ මංදා මට සූආයා ගැන හොයන්නම වෙනවා... 😐 ආයිශ්... මටත් පිස්සු හැදෙනවා දැන්
Yoongi : අජුම්මා සූආයා ගෙදර අවද...
Ajumma : අනේ බෙබි සූඅයා බෙබි තාම ගෙදර අවේ නෑ නේ..... රෑත් වෙලා දැන් නම්.....
Yoongi : අහ්.... කොහෙ ගිහින්ද... අර එයාගේ යලුවට කත කරලා බලුවද
Ajumma : ඔව් බෙබී ඒ ලමයා ගේ ගෙදර නෙමෙයි ලු ඉන්නේ....
යූන්ගී කලබලෙන් වගේ call එකක් ගත්තේ Jungkook ට...
Yoongi : හෙලෝ පොඩි එකො සූඅයා ගෙදර නැ නේ.....
Jungkook 📞: කෙල්ල ජින් ගේ ගෙදර.... අපිට සූආයා ව පාරෙදි හම්බූනා... එයාට ගෙදර එන්න ලැජ්ජයි ලු එක හින්දා ජින් හ් යොන්ලගේ ගෙදර ගියා.....
Yoongi : අහ්.....ඈ.....😮😮
Jungkook : ඇයි මොකක් හරි අවුලක් ද.....
Yoongi : මට නෙමෙයි අයිශ්.....😒 සූආයාට හෙට තමයි... නෑ ඔනී නෑ හෙට උදෙම්ම මං එනවා කියන්න.... පාන්දරම එනවා...
Jungkook : තෙරෙන්න කියනවකො... හරි හරි ඔයා යන්න... මං තියන්නවා.... අනේ මංදා....
ජින් කැමත් අරන් ගෙදර ගියා..
Jin: සූආයා....... අ..... මෙයා නිදි නේ...
Sua: ම්ම්......... ඉන්න දෙන්නකො......
Jin : මෙක මොකක්ද....... Oh my God මෙක කොමද මෙයා ලගට අවේ.... අයිශ්....... දැන් කමක් නෑ. හෙට උදෙට කතා කරනවා...
ජින් සූආයා හරහට වඩා ගෙන උඩ කාබරෙට එක්කන් ගියා...
Jin : අහ්....... අම්බො බර.. කුඹිච්චියෙක් වගේ හිටියට අලියෙක්ගේ බර.... නිදා ගත්තාමනම් අහිංසකයා වගේ ඉන්නවා...
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....