Episode 01 💜️

72 8 6
                                    

Episode 01 💜️

උදෙම නැගිටිනවා කියන්නේ මහ එපා කරපු දෙයක්.....

Sua:  අහ්......... අයියො........ මගේ මේ තරැණ ජිවිතේ University එකට ගෙවෙයි වගේ..... අහ්....... නැගිටින්න සූආයා.... නැත්නම් ඔයාටම තමා පාඩු....😩😩😩😩

සූඅයා නැගිටලා.. පඩිපෙලෙන් බැහැලා කෙලිම්ම ගියේ කිචන් එකට

Sua: අජුම්මා....................... මගේ කොෆි එක රිඩි කරන්න.....

Ajumma: බෙබී..... හදලා ඉවරයි මේහේ එන්නකො.....

Sua: Good morning අජුම්මා.... එක නෙමෙයි කො ඔප්පා...... එයා පෙන්න නෑ නේ එයගේ room එකෙත් නෑ..... නේ..

Ajumma : සූඅයා.. බෙබි.. යුන්ගී බෙබී අද උදෙම්ම ගියා office එකට..... බෙබි දැන් මෙක බිලා ගිහින් ලැස්ති වෙන්න...... University එකට යන්න..... 😚

Sua : අනේ අජුම්මා.... ඔයා මං දන්න කලේ ඉදම් මෙහේ නෙද..... අප්පා ඔම්මා නැති උන දවසෙ ඉදම් ඔයා තමා අපිව බලා ගත්තේ.. සරන්හේ අජුම්මා.....❤️😚😚

Ajumma : කො ගිහින් ලැස්ති වෙන්න පරක්කු උනොත් අර පිරිමි ලමයා අදත් කරදර කරයි....

Sua: මං යනො......

සුආයා හරිම කලබලෙන් ලැස්ති වෙලා පල්ලෙහාට අවේ.... ඉකමනිම් university එකට යන්න...

Sua: ඩ්‍රයිව අන්කල් යමු........

එන්න බෙබී....

Sua : යමු....

At University 🏫

Eric: කො බන් එකී තම නෑ නේ.... පෙන්න නෑ... අර එකිගේ යලුවානම් අවා..

බන් උබ දැන් ඔය කෙල්ලට සිරා ද.... love නම් ඇයි බන් එකිට කරදර කරන්නේ... එකී හෙන දුප්පත් කෙල්ලක් බන්...

Eric : ඉතිම්.......

බල්ලො.... ඒ කෙල්ල පව්.......

Eric : මට පට්ට ආතල් බන් එකිට එම කලම.. ලෙක්චස් වල ඉන්නකොට මට පිස්සු හැදෙනවා එයා දකින්නේ නැතුව....

ඔයී... උබ මේ අවුරුද්දෙ University එකෙන් out වෙනවා.... සූආයා ඊලග අවුද්දේ..... දැන් පාඩම් කරපන්.... අනික එකී මේ ලගදි කොරියාවට අවේ එකි පොඩි කලේ ඉදම් හැදුනේ ඇමරිකාවේ.....

Sua :අම්බෝ කොරියාව දැන්නම් මාරම ලස්සනයි ඩ්‍රයිව අන්කල්..... ගොඩක් දෙවල් වෙනස් වෙලා...

DELUSIONAL LOVE  ( Ongoing ) Onde histórias criam vida. Descubra agora