Episode 20 💜️

9 6 0
                                    

Episode 25 💜️

Rm : ඒ අර ........ 😮

නම්ජූන් ගේ කටේ සද්දෙත් එක්කම හැමොම බැලුවේ දොර දිහා.....

Jimin : ස.........

" මේ ස කිව්වේ අපේ ගොන් අන්ඩපාල ස නෙමෙයි හොදේ 😂"

" මට මෙතනින් එහාට තනියම යන්න පුළුවන් ඔයලා ඔහොම ඉන්න........"

එතනට අවේ president ....

Jin : Sir ඇයි මේ රෑ මෙහේ අවේ..... කො ගාඩ්ස්ලා.....

" එවා වැඩක් නෑ.... කො අපේ සූගා... මට දැන් ටිකකට කලින් සේරම ආරංචි උනේ....... "

Rm : වඩි වෙන්නකො සර්......

හැමොම අහුවුන තැන් වලින් වාඩි උනා......

Jk: හ් යොන්ග් ගේ මානසික මට්ටම එච්චර හොද මදි Sir..... අපිටත් පිස්සු හැදෙයි තව ටික කාලයක් යද්දි.....

" මාත් නිල සංචාරයකට සිංගප්පූරු ගියා නේ එකයි මට මෙක දැන ගන්න පරක්කු උනේ..... මං කැමති අපේ yoongi කොල්ලව ටික කාලෙකට ඇමරිකාවේ යවන්න.... "

Sua : What ....... ඔයාට පිස්සුද ?....

සූඅයා president ව දැක්කේ පිටිපස්සට එක හින්දා අදුන ගන්න බැරි උනා.....

" ඔහ්...... Miss. Sua..... මට ඔයා ගැන කියලා තියනවා...... "

Sua : oh my god....... so sorry sir.... 😢

" its oky..... ඇයි ඔයා මං කිව්ව දේට කැමති නැද්ද.... "

Sua : ඔබතුමා එහෙම කියන්නේ මගේ ඔප්පගේ හොදට කියලා මං දන්නවා එත් මට ඔප්පා නැතුව ඉන්න හිතන්නවත් බැරි වෙයි... මොක දැන් එයා ඉන්න තත්වෙත් එක්ක...... ..

V: සූඅයා..... ඔයාට අපි හය දෙනාම ඉන්නවා බය වෙන්න එපා ... මටත් හිතෙනවා එහෙම කලා නම් හොදයි කියලා......

Rm : ඔව් තමා මාත් හිතුවේ එයාගෙ අව්ල ටිකක් හරි නැති වෙයි එකෙන්....

Sua : එයාට ඒ මිනි ඔන්නි නැති අඩුව කවදාවත් පුරවගන්න බැරි වෙයි ඔප්ප.....

Jimin : සූආයා..... එක අපි හැමොටම තෙරෙනවා අපිට ඔනේ අපේ ඉස්සර හිටපු සූගා ව... එයා මෙ තත්වේන් කොමද Company එක බලා ගන්නේ.....

Sua : එහෙනම් ඔප්පාත් එක්ක මාත් යන්නම්...... 😢

Rm : Company එක..... අපේ ෆෙයාහොල්ඩස්ලා ගෙන් ටික දෙනයි මේ ගැන දන්නේ.. අනික් අය මෙක දැන ගත්තොත් අනිවාර්යයෙන් එයලා company එක දලා යනවා....

DELUSIONAL LOVE  ( Ongoing ) Where stories live. Discover now