Episode 6 💜️

9 8 1
                                    

Episode 06 💜️

Jimin : අපිත් දැන් යමු නෙද....

Rm : ඔව් බන් දැන් වැඩ ඔක්කොම ඉවරනේ හෙට තමා කම්පිටිශන් එක... කොමහරි වින් කරමු

Suga : අනිවා..... මේ එක නෙමෙයි සූආයා ඇතටම ගියේ අර කොල්ලා හම්බෙන්න මං හිතන්නේ.....

Jin : මං හිතුවා විතරයි... 😑

Jungkook : හ් යොන්ග් කලබල වෙන්න එපා අපි බලන් ඉමුකො 😂

Sua: එරික් ඔප්පා........... 😊

Eric : ඔහ්.... සූඅයා........ Woow .......... ඔයාගේ ලස්සන.....

Sua : අහ් තැන්ක්ස් මම අද office එකේ වැඩකට ගියා......

Eric : office 😶

Sua : අහ් නෑ මගේ යලුවගෙගේ office එකක පාටි එකක් තිබුනා එකට ගියා....... අහ්..... එක නෙමෙයි ඇයි එන්න කිව්වේ...

Eric : එන්න කිව්වෙ නම් විශෂ දෙකට නෙමෙයි අර එදා ඔයා මට මොකක්ද කියන්න හැදුවේ.....

Sua : මොකක්ද......

Eric : මං දන්නවා ඔයා එක දන්නවා කියලා එක මට කියන්න .......

Sua : අනේ මට තෙරෙන්නේ නෑ ඔප්පා...... එක.. එක හරි අමුතුයි නේ.....

Eric : 😅 අයියො සූආයා  ඔයා මට ආදරෙයි නේද

sua : මට තව කල් ඔනේ...... උත්තරයක් දෙන්න බෑ..... මං යනවා ඔප්පා.....

සූආයා එතනිම් නැගටලා එරික්ට ඔලුව නමලා යන්න හදද්දිම එරික් සූආයා ගේ අතින් තදිම් අල්ල ගත්තා....

Eric : කල් දෙන්න බෑ.....

Sua : ඔප්පා.... මට යන්න දෙන්න කො මම හිතලා කියන්නම්.. එකපාර කියන්න බෑ නේ..... අනික ඔයා කවදාම හරි කොරියාවේන් යනවා.... එතකොට.....

Eric : 😶 okey හිතලා මට කියන්නකො.... හැබැයි ඔයා ඒ හිතන කලෙදි ඔයගේ අදරේ කටවත්ම දෙන්න එපා.....

Sua : මොකක්....... තෙරෙන්න කියන්නකො....... මං යනවා....

Jin : ඩින් ඩොන් ඩින් ඩොන්.... කන්නත් නෑ බොන්නත් නෑ තනියම ඉන්නම් මා........ 😂 හපොයි...... මගේ පැස්ටා එක... හයියො රොස් වෙලා......... කලත් ඉවරයි........
රෙස්ටුරන්ට් එකෙන් කලා එනවද එයේ මෙක හදන්න පටන් ගන්නවද..... එක්කො අයෙම මෙක හදනවා....

ජින් අර කර වෙච්ච පැස්ටා එක විසික් කරලා අයේ අලුතින් එකක් හැදුවා.....

DELUSIONAL LOVE  ( Ongoing ) Where stories live. Discover now