Episode 22 💜️
V pov 🐯
" සර් එදා CID එකෙන් එද්දි මෙහේ හිටියේ කොල්ලො 10 යි.. ඒ කොල්ලො ටිකටත් හොදටම ගැහුවා සර් Cid එකෙන් "
ම්ම්ම්..... ගායිස්..... මේ අහන්න මට ඔයාලගේ ඇගිලි සලකුණු ඔනේ.... එක හින්දා මෙන්න මෙක උඩින් ඔයලගේ ෆින්ගර් පින්ට් එක තියන්න.....
කොල්ලො ටිකකට එතන වැඩේ කරගන්න දිලා ටේ අවේ එයාගේ කැබින් එකට...
මේ කොල්ලො මගේම එව්න් වගේ කොමද මං සැක කරන්නේ.... බැන්ග් චැන්ග් උබ නම් මහා සපයක් ..
" සර්......"
ඕ එන්න.......
" සර්.... මට දෙයක් කියන්න තියනවා.... එදා ෆැක්ටරියට අපේ මැශින් සුද්ද කරන්න කට්ටියක් අවා... "
ආ...... ඇයි මට කලින් කිව්වේ නැත්තේ...... අනික අපි මැශින් මේ ලගදිත් සුද්ද කලානේ.....
" එක තමයි සර් මට සැකයක් හිතුනේ...... මං හිතුවා සර් මෙක දන්නවා ඇති කියලා.... සර් දැන් ගිහින් cctv චෙක් කරන්න.... "
කුමාවො කොල්ලො ... මේ දේ ගැන කිව්වට.......
Jimin : ඩොක්ටර් මට දැන් මේ බෙහෙත් වලට නින්ද යනවා වැඩි නේ....
" ජිමින්... ඔයා දැන් ඉන්නේ ටිකක් හොද වෙලා . ඔයාට පුළුවන් නම් ජොබ් එකෙන් ටික කාලයකට අයින් වෙලා රෙස්ට් කරන්න.... "
Jimin : ඩොක්ටර් මං මානසික ලෙඩෙක්ද......
" නෑ...... මෙහෙම වෙලා තියෙන්නේ ඔයගේ සිතුවිලි නිසා.. ඔයා හැම වෙලෙම බයෙන් ඉන්න හින්දා... "
Jimin : අනෙ සර් මාව බෙරගන්න මට මෙහෙම ජිවත් වෙන්න ඔනේ නෑ...... 😭 කරුණාකරලා..... මගේ පව්ල එක්ක මට ඉන්න ඔනේ.... මට පිස්සෙක් වෙන්න බෑ......
ජිමින් ඩොක්ටර් ගේ කකුල් දෙක ලග වැද වැටිලා ඉල්ලුවේ එයාව හොද කරන්න කියලා......
කදුලුත් පිහිදගෙන ඩොක්ටර් ගේ කැබින් එකෙන් එළියට ආපු ජිමින් දැක්කේ සූගාවයි ජින් වයි...
Suga : ඔහ්....... අර ...... ජිමින් නෙද.......
Jin : කෝ එතන කවුරුත් නෑ නේ....
Suga : මං වෙන කෙනෙක් දකින්නැති ......
Jimin : ඔහ්..... ගොඩ්.... 😦
CZYTASZ
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionāļ¸āˇāļŊāˇāˇāļāˇ āˇāˇ āļāļēāļāˇ āļāļ¯āļģāļē.. āļ¸āļāˇ āˇāˇāļ āļ´āˇāˇāˇāļģāļāļāˇ āļāļē āˇāˇāļą āļāˇāļąāˇāļāˇāļāˇ āˇāˇāļ¯..... āļ¸āļ§ āļ āˇāˇāļ¸āˇ āˇāˇāļ¯...... đī¸ āˇāļ¯āˇāļāˇ āļ¯āˇāļāļāˇ āļāļāˇ āˇāļ¯āļāˇ āļ´āˇāļāˇāļ¸ āˇāļģāļ¯āļāˇāļ¯....