Episode 14 💜️
2000 දෙසැම්බර් 13 ⏳⏳⏳
Bc: පලයාආආආආආආන්........ කනවා යකො තොව... 😂😂😂
Suga : වරෙන් වරෙන්..... බලපන්කො මූගේ හැටි... මළපෙරෙතයෙක් වගේ... නැගිටපන් බන්...... 😂😂😂
Bc: හැබැයි මං නැගිට්ටොත් අම්මපා තොව කනවා......
සූගා බැන්ග් චැන්ග් ගේ ඇගට පැනලා බැන්ග් චැන්ග් ඇදන් හිටපු කලිසම ගලවලා එතනිම් හූවත් තියාගෙන දුවලා ගියා 😂😂😂😂
Bc : 😑 අද උබට මේ සීතලේ ඉන්නවා මූ කලිසම ගලොලා දූවනවා... හිටපිය.......
Jimin : ආ..... ඔව් චැන්ග් ඇතුලේ ඉන්නවා මං කතා අරන්නම්......
Bc : අද උබට ............ ඕහ්.....😮😮😮
Jimin : හ් යොන්ග් 😮😂😂
කලිසම නැතුව දුවන චැන්ග දැකලා කම්ෆියුස් උන ජිමින් කෙලිම්ම බැලුවේ චැන්ග් කකුල් දෙක මැද්දෙ තියන ගැජට් එක දිහා.... 😂😂😂
" ම්ම්ක්ක්...... මේ හලො මං මෙතන ඉන්නවා......... 😂"
BC : අයිශ්...... උබලනම්......... 😖😖😖😖
Jimin : අනේ බියානේ මිස්.... මෙයා එහෙම තමා.... ගනම් ගන්න එපා...... 😂😂😂
Bc : මේ ඇදුමක් හොයා ගන්නත් නෑ මගුල....... අරුගේ කට කනවා අද..... 😑😑😑
Jhope : ගන් වලට වෙනම ගානක් අයින් කරලා තියෙන්නේ.... එ වගෙම ෆැක්ටරියේ වැඩ වලට දැන් අපි 8 දෙනාටම යන්න විදියක් නෑ..... හෙරොයින් කොච්චර ගෙනවද.... එවා කොච්චර යනවද කියලා අපි හරි විස්තරයක් දන්නෙත් නෑ.. එවගේම.... අපේ Black Teem එකේ ෆයිටස්ලා ටික ටික අඩු වෙනවා......
Rm : Black team එක ගැන මං බලා ගන්නම්...... Jk ගේ ඉස්කොලේ වැඩ කරන්න සල්ලි වගයක් ඔනේ ..... ටේ ට ත් ඔනේ......
Jin : එක අපිට දෙන්න පුළුවන් බන්...... මොලේ ඇතුව වැඩ කරන්න පුළුවන් සෙට් එකක් ගන්න ඔනෙ.....
Jk : හ් යොන්ග්....... මේ මං Exam එක පාස්..........
Jin : වා...... මරු නේ ඔයා ගිහින් වොශ් එකක් දාගන්න අපි අද Diner වලට හැමොම එලියට යමු.....
Jk : හොද හ් යොන්ග් මං උඩට යනවා....... 😊😊😊💋
Suga : එකා එන්න එන්න ලොකු වෙනවා බන්...... මට බයයි අපේ පණ වගේ ඉන්න jk කවදා හරි ගන් එකක් අතට ගනී කියලා....... හුරතෙලට ඉන්න අපේ කොල්ලා අපි හිනදා මෙවට එයිද බන්....
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....