Episode 09 💜️
University එකේ Exsam තිබුන නිසා සූආයා ලට සතියක් නිවාඩු ලැබුනා.....
සතියකට පසු...... ⏳⏳⏳
" අහ් අහ් ඊට පස්සෙ........ "
Sua : ඊට පස්සේ ඉතින් මොනා වෙන්නද.... ජිමින් ඔප්පා මාව ගෙදර එක්කන් අවා...
" යකො එරික්ව උල තියන්න එපැයි...... හැබැයි කෙල්ලේ....... උබ ඕවා Yoongi ඔප්පට කිව්වේ නැති එක නම් හොදයි...... "
Sua : මගේ කටින් බැරි වෙලාවත් මෙක කිය උනානම් නාදුනනා මළසිරුරක් හන් ගගේ පවෙයි....... 😂😂😂
" එක නෙමෙයි උබ දැන් එරික්ට කැමති නේ...... ඌ දන්නේ නැද්ද එක....."
Sua : මේ අරී..... උබට කිපාරක් කියන්නද එදායින් පස්සෙ මං තාම එකව දැක්කේ නෑ...... 😐😐
" සමහරක් විට කොල්ලා පසුතැවිලි වෙනවද දන්නේ නෑ "
Sua : එරික් පසුතැවිලි වෙන්න.... 😂😂 මෙන්න මෙහෙ වරෙන් යන්න...... Day out එකක් අවනම් ෆන් එකක් අරන් යමු ඔවා ගැන කතා කරන්නෙව් නැතුව..... 😂😂😂😂😂
" බැරිවෙලාවත් ඉස්සරහාට අවොත්"
Sua : බිම දලා පාගනවා.... 😂😂😂 දැන් හරිද......
" ඔව් උබට එක කරන්න බැරි කමකුත් නෑ..... 😂😂😂😂 "
දෙන්නත් එක්කම... පරේ කියව කියව ගියා......
At school .... 🏢
" අපිට ලී නම් ගේ ගොඩක් ලොකු වෙනසක් තෙරෙනවා... එයා මොකක් හරි දුකකින් ඉන්නවා වගේ පෙන්නේ..... "
Jhope : මං බලන්නම් ටිච... එයාගෙ අම්මා මේ ලොකේ නෑ..... එකට ටිකක් එයා දුකින් ඉන්නේ මේ දවස් වල....
" අනේ 😦😦 මං ඒ ගැන කිසි දෙයක් දැන් හිටියේ නෑ Mr. හොසක්.... අනේ Sorry .... "
Jhope : එකට කමක් නෑ.....
" ඒත් නම් ට දුකක් දැන්නේ දෙන්න එපා එයාට තාම අවුරුදු 4 යි... මේ කාලේ තමයි ලමයි ක්‍රීයාශීලි වෙන්න ඔනේ... එත් ලී නම් එහේම නෑ..... එයාට දුක දැනෙන එක අඩු කරන්න පුළුවන් තරම් එක ගැන එයා ඉස්සරහා කතා කරන එක අඩු කරන්න.... mr. හොසක්..... "
Jhope : හරි.........
Li nam : ටීච...... 😊😊😊😊
" Hello නම් ...... මෙන්න අප්පා ඇවිල්ලා අද ඔයාව එක්කන් යන්න.... "
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....