Episode 15 💜️

13 6 1
                                    

Episode 15 💜️

Jk pov 🐰

හිතාගන්න බෑ..... මැරෙන්නම හිතෙනවා.....

ජන්ග්කුක් ගෙදර වහලේ උඩ ඉදගෙන ලොකු කල්පනාවක...

Jk: 😔 අහ්...... මට මෙක නතර කරන්න තරම් ශක්තියක් නෑ... එත් මොනාව කරන්නද කියලා හිතා ගන්න බෑ....

ඒ වෙලාවෙම phone එකට msg එකක් අවේ ටේ ගෙන්....

V: ඔයලට කියන්න විශේෂ දෙයක් තියනවා මගේ ගෙදරට එන්න.....

Suga : මොනාද බන් මේ මූ කියන්නේ....

Jin : මං නම් දන්නවා එත් කොකටත් යමුකො...... Jk නම් එන එකක් නෑ එයාට සනීප නෑ වගේ කිව්වා දැන්....

Suga : hmm.... යමු......

Jk: මං ගියේ නැත්තම් හ් යොන්ග් ලා කලබල වෙයි ටේ මොනාවා කිව්වත් අඩන්නෙ නැතුව ඉන්නවා....

jk නැගිටලා කෙලිම්ම ගියේ වොශ් එකක් දාගන්න.....

9.00 p.m

Jimin : ඇයි දැන් එන්න කිව්වේ....

Rm : ඉක්මනට කියපන් බන්....

V: ම්ම්.... මෙකයි මං marry කරන්න තිරණය කලා......

Suga : ඈ...... මේ හදිස්සියේ තොට මොල්ද....... බන්.... 😂

V: අපි දෙන්නා තිරනය කලා ඉක්මනට බදින්න ගෙවල් වලිනුත් අකමැත්තක් නැහැ නේ....

Jk: මරු අපි බොමු...... 😂 👍

Jin : පොඩි එකො..... උබ හොදින්ද...... 😂

Jhope : ඔහොම හිටියා කියලා වැඩකුත් නැහැ නේ බන් උබ බැදපන් මයේ අම්මා.... 😂😂

V: ඔහොම ඉන්න......

ටේ එතනිම් නැගිටලා කබරේ පැත්තට ගියා

Jk: මං බොන්න අරන් එන්නම්..... jin යමුද මාත් එක්ක......

Jin : ආ... යමන් .......

ජින් මගේ මුණ දිහා බලන් හිටියේ නිකන් කන්න වගේ....

Jin : උබ හොදින්ද......

Jk: ඔව්..... ඇයි...... 😆😆

Jin : නෑ නිකම් ...... අනේ මංදා උබ මොනාහරි නරක දෙයක් හිතනවා එහෙම නෙමෙයි නෙ.....

Jk: හ් යොන්ග් ..... ටේ ගේ wedding එකෙන් පස්සෙ.. මන් PSD team එකෙන් අයින් වෙලා ඔසී යනවා....

DELUSIONAL LOVE  ( Ongoing ) Where stories live. Discover now