Episode 07 💜️
Eric : මොකක්........ උබ මොනද කියවන්නේ...... 😐😐😐
" මම මේ කියවන්නේ...... ඇත්ත... උබ ගොනා සේ රැවටිලා ඉන්නේ...."
Eric : දැන් උබ කියන එක මං විශ්වාස කරන්න ඔනෙද....
" උබට විශ්වාස නැත්තම් ඇවිත් බලා ගනිම් එතකොට තෙරෙයි....
Eric : හරි මං දැන් ඔතන්ට එන්නම් උබ ඔතනම හිටපන්... එයාට පෙන්න ඉන්න එපා........
" වරෙන් උබ ......."
Rm : 😂😂😂😂😂😂 මගේ බඩ කොර වෙලා බන් හිනා වෙලා.....
Suga : දැන් මට චූ යනවා මෙතන...
Jungkook : මං කිව්වේ ඇත්ත ගී සුක් ඔන්නි....... මූ ඉස්සර කෙල්ලොන්ට හෙන පෙරෙතයි..... ඔයාගව නැවතුන එක පුදුමයි ......
Rm : කට වහපන්...... බල්ලො 😂😂 එක නෙමෙයි ජින්ට මොකක්ද වෙලා තියෙන්නේ.... අර බලාගත්තු අත බලන් ඉන්නවා.......
Jimin : එකට කියන්නේ..... මේ ආදරෙයි 😂😂😂
Suga : ජින්............. හ් යොන්ග්....... ඒ මිස්ට....... ඇහෙනවදෝ........
Jin : හ්ම්ම්....... මේ ආදරෙයි ද දන්නේ මට මොකක් හරි වෙලා බන්........ 😔
jhope : අවුරුදු 13 ගියා මට තාම උබව තෙරුම් ගන්න බෑ බන්......
Jin : උබ මේ මගුලක් කියවනවා උබට විතරක් නෙමෙයි මටත් මාව තෙරුම් ගන්න බෑ..... 😂
Gee suk : සූආයා තාම අවේ නෑ නෙ රූහී ලී නම් දෙන්නත් එයත් එක්ක ගියා..... කෙල්ලව විකුනනවාද දන්නේ නෑ දෙන්නා එක්ක මරු ඩබල නේ..... 😂
Jin : මේ මං ගිහින් බලලා එන්නද....
Jungkook : අනේ මංදා ඉතිම්....... මෙයාට මොනා වෙලාද මංදා......
Suga : උබ යන්නේ ඔනේ නෑ අර එන්නේ...... මගේ එකීව විකුණන් කලා..... 😂😂😂😂
Li num : අප්පා.......... මේ........
Jhope : අම්බො...... සූඅයා ඔයාට කොහෙන්දා සල්ලි මෙයාලට මෙච්චර දෙවල් අරන් දෙන්න.....
Sua : ඔය දන්නේ නැද්ද...... 😉
Suga : ඔව් ඔව් අපි දන්නේ නෑ....... තමුසේ අයේ අහුවනවකො..... කාඩ් එකෙන් අරන්..... කඩනවා කකුල දෙකටම........
Rm : එක නෙමෙයි.... දැන් උබ මොනවැයි කරන්නේ.....
Suga : මොනා කරන්නද බන් නිකන් ඉන්නවා.......
BINABASA MO ANG
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....