Episode 08 💜️
Sua : අම්මේ......... කකුල...... 😔😔😔
" සූඅයා ... උබ ඊයේ ගෙදර ගියේ නැද්ද "
Sua : හ්ම්ම්......
" මොනා හරි කන්න යමුද....
Sua : අන්න අපේ ගැලව්ම් කාරයා එනවා....... දැන් මොනා කන්නද යමන් ඇතුලට... 😂😂😂
" අහ් එක නෙමෙයි අරී කිව්වා උබට call එකක් ගන්න කියලා එකී ඊයේ උබට Call කරලා phone off ලු "
Sua : හරි මං එලියට ගියාම ගන්නම්....
දෙන්නත් එක්කම ඇතුලට ගියා......
Jungkook : 😲😲😲😲 හ් යොන්ග්........................... &#&#&@@*#&&#*@@@#& මගේ phone එක.......
Jin : යකො මංද දැන් මෙක කැඩුවේ...... එක කියාහන්කො මට
Jungkook : මට එක වැඩක් නෑ මෙක මට අරන් දුන්නේ ටේ... 😔😔😔 Birthday එකට
Jin : මේ පොඩි එකෙක් වෙන්නේ නැතුව හිටපන්
Jungkook : මට phone එකක් අරන් දෙනවා......
Jin : යකො .......... අනේ මේ නිකන් හිටපන්.... මට මේ වැඩ තියනවා කරන්න..... උබට phone අරන් දෙන්න මට බෑ.....
Jungkook : මොකක්ද කිව්වෙ........ අහ්......😠 අරන් දෙනවා මගෙන් මැරුන්නොකා.....
Jin : හරි හරි අරන් දෙන්නන්...... මං යනවා Bye Bye .......
Jungkook : අරන් දුන්නේ නැත්තම් බලාගමුකො ...... ඌරා.....
Jin : අනේ පලයන් යන්න. ........ 😂😂😂 දැන් මූට phone එකක් අරන් දෙන්නත් එපැයි....... අනේ අනේ.... මටත් වෙන වැඩ ........
ජින් එහෙමම කා එකත් අර රෙස්ටුරන්ට් එකට ගියා.....
Jhope : ශොපින් පාරක් දාන්නත් ඔනේ....... Winter seson ඒන නිසා යන්න ඔනේ... ලී නම් වත් එක්කගෙන.......
📱📱📱📱📱📱📱🎵🎵🎵
Jhope : Unknown number එකක්..... 😐😐
හොබි ඩ්‍රයිව් කරන ගමන් ම ෆොන් එක ආන්සර් කලා.....
Jhope : යබුසෙයෝ........ Helooo......
කොල් අරන් කතා කරන්නේ නැත්තේ පිස්සෙක්ද ටේ උබද...... මේ................? Helo........ හොසක්.......
ඒ කටහඩ ඇහුනු ගමන් Jhope වහනේ හයියෙන් බ් රෙක් කලා....... 😐😐😐😐
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....