Episode 21 💜️

9 6 0
                                    

Episode 21 💜️

Jin pov

අර මොඩ මූසලයට මගේ මැද ඇගිල්ලත් පෙන්නන ගමන්ම අපි එතතින් පිටත් වෙලා අවා.....

Sua : Sorry ....... 😔

සූආයා sorry කිව්වත් මං ඒ වචනේ කනකටවත් ගන්නේ නැතුව ඉස්සරහා බලාගෙනම අවේ . මට ඒ මූණ බලන්න බැරි නිසා.....
විනාඩි 30 පස්සෙ අපි ගෙදර අවා.. එතකොටත් මගේ සූරගනාවිට නිද ගිහින් තිබුනේ........

අහ්............. මෙකීගේ බර......

Sua : ම්ම්...........

සූආයා වත් උස්සගෙන කෙලිම්ම ගියේ සූඅයාගේ කාබරෙට ...... සූආයාගේ ඇගට ටිකක් හිරවේලා වගේ තිබුනු බ්ලව්ස් එක ටිකක් එහෙට මෙහෙට කරලා එයගේ ඇගට බෙඩ්ශීට් එක දලා මං ටිකක් වේලා ඒ හුරතල් මූණ දිහා බලන් හිටියා .......

අනේ ඔයා මගේ උනා නම් සූආයා .... කියන්න ගොඩක් දෙවල් තියනවා එත් මට එවා ඔයාට කියන්න විදියක් නෑ.... මොකද එවා ඔයා දැන ගන්න ඔනේ නැති නිසා... ඔයා එරික් ගේ වෙයි නෙද කවදා හරි..... අහ්........

මං එතනින් නැගිටලා සූආයා ගේ නලලට පොඩි kiss එකක් දිලා කබරෙන් එලියට අවා....... එත් මං ගියේ සූගා ගේ room එකට......

Next Day ......
Morning .....🌻

Sua : අහ්.................... 😣 කවුද අනේ මාව මේ තදට ඔතලා තියෙන්නේ.........  අම්මේ......... රිදේනෝ......

සුඅයා ඇගේ එතිලා තිබ්බ ශීට් එකත් අයින් කරලා ඇදගෙන හිටිය බ්ලව්ස් එක ගලවලා විසික් කලා.... 😂

Sua : අම්මේ...... නිදහස..... ඇයි දෙවියනේ මෙවා මෙච්චර ලොකු වෙන්නේ....... කොල්ලොන්ගේ වගේ මී බෙට්ටක් සයිස් එකට තිබ්බ නම් හෙන ගහනවද මං අහන්නේ.... 😣කෙල්ල ඉතින් අර ලොකුවට තියන බනිස් ගෙඩි දෙකට බැන බැන නිදි විකාරෙන්ම වොශ් රූම් එකට ගියා.....

Jungkook pov💕

Wellcome mr.jungkook .......

අනේ කොල්ලො දැක්ක කල්... අම්මට සිරි ලොලී..... උබ.....

" හෙයි හෙයි...... ඔන්න ඉතින් අපි මෙවා ලස්සනට බලා ගත්තා උබ කිව්වා වගේ...... "

අඩො අඩො තැන්ක් බන්......  හ් යොන්ග් ඉතින් මෙහේ එනවා ඇතිනේ....

" ඇයි උබ දන්නේ නැද්ද සීන් කොන් එක..... හ් යොන්ග් USA ගියා.... Wife වත් අරන්.... "

DELUSIONAL LOVE  ( Ongoing ) Where stories live. Discover now