Episode 02 💜️
එරික් එකපාරටම එහෙම කියද්දි... සුආයා ගොඩක් බය උනා.....
Sua Pov 💕
Sua: එරික් ඔයා...... ඕ.හ්..... යා ඇයි මෙතනට අවේ....... ආ..... 😓😓😓
Eric : මගේ හදවත තියන තැන මං අනිවාර්යයෙන් ඉන්න එපැයි..... නෙද mr. Jin...
Sua: මොකක්ද ඒ.......
Jin: සුආයා ඔයා මට කිව්වේ නෑ නේ ඔයාට boyfriend ඉන්නවා කියලා.....
Sua: හෑ........😒😒 පිස්සුද අනේ..... මෙයාව මං දන්නේ නෑ...... මෙයා අපේ university එකේ සිනියර් කෙනෙක්..... මං දන්නේ එච්චරයි
Jin: අහ්.... එහෙනම් ඔය දන්නේ........ අපි යමුද... සූආයා..
Sua: යන් යන්.......
සූආයා ජින් ඔප්පගේ අතේ එල්ලිලා එතනිම් ඉකමනට අවා.....
Eric : අරු කිව්වා හරි ...😒
Sua: අම්බෝ ඔප්පා..... හොද වෙලාවට...... මේ මිනිහා කොහේ ගියත් පස්සෙන් එනවනේ..... මල කරදරයක් අනේ.....
ඒ වේලාවෙම සූආයාට call එකක් අවේ අරී ගෙන්.....
Sua: හෙලොව්.....
මේ බන්.... හෙට උබ අපේ ගෙදර එනවා නේ.... ..
Sua: හ්ම්ම්..... ඔව්... ඇයි මොකො.... ආන්ටී අන්කලුයි යන්නේ නෑ කිව්වද.....
නැ නැ බන් ඒ දෙන්නා යනවා...... උබ ඉතිම් පොල්ල තියනවනේ.... එකයි ඇහුවේ....... උබ කොහෙද ඉන්නේ.....
Jin : සුආයා ඔන්න අපි අවා..... බහින්න.......
Sua: අරී සුට්ටක් ඉන්න...... අහ්... ඔප්පා තැන්ක්ස්....... මං යනවා Bye ......
ජින් සූආයව ගේ ගාවින් දලා අපහු අවේ හොබිගේ ගෙදරට..... ආවත් ගෙදර හිටියේ හොබි විතරයි අනික් අය ඔක්කොම ගිහින් ......
Hobi : ගියා....... 😂
Jin එහෙමම කා එක හරවගෙන ගෙදර ගියා .
10.00 P.m
Sua: ක්‍රීම් එක දාගත්තා.... ඇදුම් දාගත්තා...... හ්ම්ම්.... ඔක්කොම හරි.... දැන් තියෙන්නේ අරයගෙන් අවසර ගන්න...... යන්න දුන්නේ නැත්තම් ඔක්කොම චකබ්ලාස්ට්.....😞
සූආයා හෙමින් හෙමින් යුන්ගීගේ රැම් එක පැත්තට ගාට ගාට යනකොටම.....
KAMU SEDANG MEMBACA
DELUSIONAL LOVE ( Ongoing )
Fiksi Penggemarමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....