Episode 05 💜️

16 8 1
                                    

Episode 05 💜️ 

1.30.. p.m

Sua: එකියන්නේ ඔයලා ඔක්කොම මැරුවේ නරක මිනිස්සු.... එතකොට ඔයලගේ තිබ්බ බිස්නස් එක....

Rm : අපි මත්ද්‍රව්‍ය ගෙන්නන එක මහ පරිමාණයෙන් කලා.. ඊට පස්සෙ අපි හත් දෙනාම එකෙන් ටික ටික ඇත් උනා... එකියන්නේ මම ලොයර් කෙනෙක් උනා ජිමින් පොලිස්සියට ගියා.... එවගේ... ඒ කලෙදි තමයි අපේ බිස්නස් හොදටම තිබ්බ කලේ....  අපි වෙනස් උනාම බැන්ග් චැන්ට ටිකක් පාඩු උනා.....

Jungkook : එක හින්දා තමයි අපිත් එක්ක නයි වයිර....... ..

Sua: එක හින්දා....... වෙන්න බෑ ඊට වඩා ලොකු හෙතුවක් තියෙන්න් ඔනේ..... මට බොරු කියන්න එපා..... එදා මට ඩ්‍රයිව අන්කල් මේ ගැන වෙන්න ඔනේ කියන්න ගියේ.....

කතා කර කර ඉදිද්දි සූආයට call එකක් අවේ අරී ගෙන්.....

Sua 📞: හෙලො අරී කියපන්......

මේ බන් අද උබට ලෙක්චස් කියටද...

Sua: 📞දෙකට බන්....

හෑ දැන් වෙලව 1.35 යන්නේ නෑ.....

Sua📞: අම්මට සිරි හරි හරි බන් කැම්පස් එකෙදි හම්බෙමු..... බන්....
ජින් හ් යොන්ග් මගේ බෑග් එක කො.......

Jin: ඔය තියෙන්නේ.....

Sua: අහ්...... Bye මට ලෙක්චස් දෙකට පරක්කු වෙලා හොදටම

සූඅයා බැග් එකත් කරේ දාන් පිස්සෙක් වගේ එතනිම් දුවලා ගියා....

Jin : අම්බො ගියා........

Jimin : ඔයාලා හිතන්නේ අපි කිව්ව ටික සූඅයා පිළිගත්තා කියලද.... අපි බාගෙට බගයක්ම කිව්වේ බොරුනේ....

Jungkook : ඇත්ත කියන්න බෑ නේ.... එයාට ඒ කිව්ව ටික අනිවා පිළිගන්න වෙන්වමයි.....

jin : එක තමයි... මේ පොත ගිණි තියලා දන්න ඔනේ.....

Hobi : මං උබලට මේ ගැන කිව්වේ එවා උන කාලෙදිමයි මෙව එකක් නෑර සූආයාට කියන්න කියලා..... උබලා මොනද කිව්වේ එයාට ඔවා තෙරුම් ගන්න බෑ එයා තාම පොඩි..... ඔවනේ කිව්වේ.....

V: මගෙනම් ඔලුව රිදෙනවා දැන්.... දැන් නම් මටත් හිතෙනවා සූඅයාට ඇත්ත කියමු කියලා....

Yoongi : එපා එපා..... පිස්සුද... එයාට කරදරයක් උනොත් මං මැරෙයි බන්...... එක නෙමෙයි මට මේ ලගදි ලිව්මක් අවා...... නිකම් මරණ තරජනයක් වගේ..... මං එක වැඩිය ගනන් ගත්තේ නෑ......

DELUSIONAL LOVE  ( Ongoing ) Donde viven las historias. Descúbrelo ahora