Episode 17 💜️
Jin : සමාවෙන්න සර්....... අපි හත් දෙනාට මෙක දැන් ඇති . අවුරුදු ගානක් අපි අපේ රටට එන හතුරන්ව නැති කලා.... උතුරු කොරියාවේන් එක බලපැම් ගැන අපි මේ පෙන් එකට දලා තියනවා සර් බලන්න....
" හරි කොල්ලනේ මං නිදහස දෙනවා..... මෙතනින් පස්සේ ඔයලා රටේ ආරක්ශකයෙන් නෙමෙයි රටේ සමාන්‍ය පුරවැසියො..... "
Jhope : කන්සම්මිදා ......
Rm : Blue House එකේ ආරක්ශාව තව වැඩි කරන්න කියන්න සර්.....
" හරි මං ඒ ගැන බලා ගන්නම්..... එක නෙමෙයි මට ආරංචි උනා බැන්ග් චැන්ග් ගැන...... "
Jungkook : එක ගැන අපි බලා ගන්නම් සර් .
හිස නමලා ආචාර කරලා හද්දෙනාම පුදුම සතුටින් එලියට අවා....
V: අම්බෝ........ 🙂🙂 ලොකු බරක් බිමින් තිබ්බ වගේ.....
Jin : මං යනවා බන් restaurant එකට බායි........
Rm : බායි.......
..........................................................
Eric : අරී අපි ගැන දන්නවා යුන්ගි දන්නේ නෑ නේ......
Sua : ම්හ..... නෑ..... මට එක දැම්ම කියන්න ඔනේ නෑ... එක නෙමෙයි මට drive කරන්න උගන්නන්නකො..... please .......
Eric : university එකේ වැඩ මදිවටද ..
Sua : මට හැමදාම අර මනුස්සයා එක්ක කාර් එකෙ යන්න බෑ නේ මාත් drive කරන්න ඉගෙන ගත්තාම මට හොදයි නේ........
Eric : හරි....... අපි හෙමින් ඉගෙන ගමුකො....... එක නෙමෙයි සූඅයා මට ඔයාට කියන්න දෙයක් තියනවා......
Sua : ම්ම්ම් ...... කියන්න......
Eric : මට Australia යන්න වෙනවා..... මං මගේ Degree එක කලා දැන් මට යන්න වෙනවා...... මගේ පවුලේ අයත් එක්කම.....
Sua : ඇයි යන්නේ කවද්ද යන්නේ..... 😢
Eric : ලබන මසේ වගේ...... i am sorry sua . මට මෙහේ හැමදාම ඉන්න බෑ නේ......
සූආයා තද කරලා එරික්ව බදා ගත්තා....... ..
Sua : ගිහින් ඉක්මනට එන්න....... මං ඔයා එනකන් බලන් ඉදි......
Eric : හ්ම්ම්.........
Jin : ම්ම්ම්ම්....... මේ හන් ගග ලගට අවාම දැනෙන සනී පේ........ ඌෆ්.........
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....