Episode 10 💜️

19 8 1
                                    

Episode 10 💜️

Jin : ඔය යකාට තෙරෙන්නේ නෑ බන්...... මට දැන් එපා...... වෙලා තියෙන්නෙ මගුල ගෑණි මිනිහයි වගේ මරාගෙන දැන් එනවා මෙතන 

V: මූට පිස්සුද බන්..... මට බයයි ඔකා මොකක් හරි කරයි කියලා..... සුගා ගෙන් ඔන සල්ලි ටිකත් ඉල්ලගෙන ගිහින් ඊයේ ගිය පාර තාම මූ ගෙදර ගිහින් නෑ call එකක් වත් නෑ.... 😐😐😐😐

Rm : phone එක off මං දැන් Call 25 විතර ගත්තා.... මෙපාර මොකක් හරි උනොත් නම් ඉවරයි ..... බන්...

Jimin : 😶😶😶😶

V : අරුට මං කිව්වා ඇහුවේ නෑ.... අපි යමුද ෆැක්ටරි එකට...

Jhope : යමන් අරුව හොයා ගන්නත් එපැයි. ......

Suga : යමු .....

සුගා ටේයි එක කාර් එකක් ගියා අනික් අය හොබි ගේ කාර් එකෙන් අරගොල්ලොන්ගේ පස්සෙන් අවා.....

" එහෙනම් Thank you mr. Jungkook "

Jungkook : මේ ටික ඩොලර් මිලියනයක් වටිනවා පරිස්සමින් ගෙනියන්න

" Oky "

Jungkook : කොල්ලො ඔය ටික බොට් එක ඇතුලෙන් තියන්න සැක හිතෙන්නේ නැති විදිහට

" හරි බොස් "

Eric : ම්ම්ම්.. මෙක සුවදයි.... මෙක ගහගෙන යනවා..... ලා....ලා.....ලා......

එරික් ජැන්ඩි පහට ඇදගෙන එයාගේ බයික් එකෙන් University එකට ගියේ සූආයා ව බලන්න.....

" අම්මට සිරි කොල්ලගේ ලස්සන බලපන්කො කොණ්ඩේ... "

" මූ ඉතිම් දැන් ඔය බයික් එක උඩට වෙලා පාර රකින්නේ කවුරු එනකම් ද බන් "

" යකො සුආයා එනකම් ඔය ඔකා ඉන්නේ....  ලව් හුට පටේ දැන් ගොඩ මං හිතන්නේ "

" හනිච්චේ දුක්කේ සංසාරේ ...... අපිට නැති කෙල්ලො මූට...... 😔 යකො අපි කෙල්ලෙග්ගෙන් ඇහුවෙත් උන් කියන්නේ Only Friends කියලා බලපන් අරු "

" අපිට එරික් ලග තියන මෙව්වා එක නෑ නේ බන් 😂😂 "

" උගේ මෙව්වා එක මං කියන්නේ නෑ... "

Eric : අඩෝ මේ උබලා දෙන්නට දෙන්නේ ඇට දෙක බිමට හැලෙන්න බලා ගනින් මෙව්වා එක 😂😂 මොනාද බන් කියන්නේ

" ඔව් ඔව් අපි මොකක් හරි කිව්වොත් තමා මුට අපේ ඇටේ මතක් වෙන්නේ 😂"

DELUSIONAL LOVE  ( Ongoing ) Where stories live. Discover now