Episode 11 💜️

12 8 0
                                    

Episode 11 💜️

" හරි කොල්ලො මං මොකක් හරි කරලා දෙන්නම්... හැබැයි මේ කෙස් එක නම් ලෙසි වෙන එකක් නෑ....."

Jimin : මට එක තෙරෙනවා..... පලවෙනි නඩු දවසෙන්ම එලියට ගන්න තියනව නම් ලොකු දෙයක් සර්.......

" අපි බලමුකො..... එහෙනන් කොල්ලො මං තියන්නම් මං වැඩේ බලලා හවසට Call එකක් දෙන්නම්... "

Jimin : හරි සර්.....

ජිමින් phone එකත් පැත්තකින් දලා වහනේ ඩ්‍රයිව් කරන් ගියා..... වහන තදබදයට අහුවුනු ජිමින් ටිකක් වෙලා මේ ගැන කල්පනා කරන්න පටන් ගත්තේ වට පිට බලන ගමන්.....

Jimin : What ....... 😮😮

ජිමින්ගේ ඉස්සරහා ට අවේ......වෙන කවුරුත් නෙමෙයි බැන්ග් චැන්ග්......

Jimin : 😮😮 තමුසේ.......

Bang chang : මොකද මේ බය වෙලා එකාලේ තිබ්බ බය උබේ මුනේ තම තියනවා බන්.......

Jimin : වහනෙට නගින්න...... 😐

Bang chang : අහ්........ කියනව නම් එන්නම්.......

ජිමින් බැන්ග් චැන්ගේ මුන මොහොතකටවත් බැලුවේ නෑ පාර දිහා බලගෙනම හිටියේ හිතේ තිබ්බ ලොකු තරහත් එක්ක.......

Jimin : තමුසේ මෙහේ ඉන්නවා කියලා නම් දැන ගත්තා එත් මෙහෙම ඉස්සරහාට එයි කියල නම් හිතුවේ නෑ.......

BC: මේ BC එහෙම තමයි..... දැන් උබලට එහෙම සරුයි කියලා ආරංචි ......

Jimin : මෙහෙම එන්න හෙතුව කියන්න...... මගේ ඉවසිම දැන් ඉවර වෙනවා......

BC: හරි.... මං කෙලින්ම කාරණෙට එන්නම්කො........ මට Suga ව ඉවරයක් කරන්න ඔනේ.......

Jimin : 😐😐 තමුසෙට ඔලුව හොද නෑ..... මගේ ඉස්සරහාම මගේ සහොදරයා මරනවා කියන්න......

BC: 😂😂 මං මරන්නේ නෑ උබයි මරන්න ඔනේ.......

Jimin : 😠😠😠 තමුසෙට.......

BC : හිතලා බලලා මට කියන්න.....

කට කොනකින් හිනාවක් දලා බැන්ග් චැන්ග් කාර් එකෙන් බැහලා ගියා......

Jimin : අයිශ්......... 😠😠😠

තමන්ගෙම ඔලුව සුක්කානමේ හයියෙන් ගහගත්තේ කෙණ්තිය පිට කරන්න...... 😠😠😠 රජකාරි තුවක්කුව බැන්ග් චැන්ගේ පැත්තට දික්කලත් ජිම්න්ට එක කරන්න හිතේ ශක්තියක් තිබුනේ නෑ.....

DELUSIONAL LOVE  ( Ongoing ) Where stories live. Discover now