Episode 23 💜️

19 6 0
                                    

Episode 23 💜️

මාස 5 කට පසු.....

" අනේ මං කිසි දෙයක් දන්නේ නෑ සර්... "

V: කියපන් පක&#&# පණ පිටින් යන්න ඔනේ නම් ඇත්ත විතරක් කියපන්.........

ටේ ලග තිබුනු උණු වතුර එකක් ඒ මනුස්සයාගේ මූණට දමලා ඇරියා...

" ආආඅ........... අනේ පිච්චෙනවා 😭😭 ආආආආඅ......... අනේ මං කියන්නම්........... "

V: මූව කකුල් දෙකන් ගැට ගහපන්...

ටේ ගේ කොල්ලො දෙන්නෙක් අර මිනිහගේ කකුල් දෙක ගැට ගහලා එතන තිබ්බ බාල්කයක් වගේ එකක එල්ලුවා......

V: දැන් කියපන්.......

" මං මුකුත් දන්නේ නෑ.... හැබැයි අපේ පොට් එකට අපූ මිනිහෙක් තමයි මේ වහනෙට තිබ්බ බොම්බේ අරන් ගියේ..... මං ඔච්චරයි සර් දන්නේ 😭

V: මෙක මහා නූල් බොලයක්..... වගේ..... කොහෙන් ගියත් මෙක හොයා ගන්න බෑ..... ආයිශ්.....

Aeri : ජිමින් මේ බලන්න.....

Jimin : ඔහ්..... ආයිශ්...... මොකක්ද මේ.......

Aeri : සූආයාගේ පිච්චුන මූණ.... මට එකේ සැකයක් තියනවා....

Jimin : ආ...... මේ බලන්න.... මේ photo දෙක දිහා..... මගේ දකුණු අතේ තියෙන්නේ සූඅයා ගේ නියම පෙනුම අනික් පැත්තේ තියෙන්නේ පිච්චුන මුණ...... සූඅයා ගේ නියක පෙනුමේ දි එයාගේ මුණ රවුම් එත් මෙකේ.... මුන ටිකක් දිගයි.... එත් එක එකට එකක් ලගින් යනවා එත් එක වෙනස් කියලා හොදට බැලුවොත් පෙනවා.. ජිමින්......

එක අහපු ගහන් හිටගෙන හිටපු ජිමින් නිකම්ම ඉන්ද උනා....

Jimin : 😭😭 මට මෙලො දෙයක් තෙරෙන්නේ නෑ . මට පිස්සු වගේ..... මං ඔයාට මගේ හැම දෙම කිව්වා.... එරී ටේ හැමදාම මෙක ගැන හොයනවා සැක හිතෙන හැමොමව කික්නැප් කරලා දස වද දෙනවා.....

Aeri : ජිමින්..... බෙහෙත් බිව්වද ඔයා.... අපිට මෙක විසදගන්න පුළුවන් . මොකද අපි සැක කරන කෙනෙක් ඉන්න නිසා.....

2014 ⏳⏳⏳⏳⏳⏳

Suga : උබට පිස්සුද මිනිහො...... 😠

BC : ඔව් මට පිස්සු........ තමයි උබලා ඔක්කොම මං කියන විදිහට ඉදහල්ලා......

Rm : ඔක නවත්තන්න දෙන්නම..... අපිට මෙක තව දුරටත් කරන්න ඔනේ නෑ... මීනි මර මර ජිවත් වෙන්න ඔනේ නෑ..... හ් යොන්ග් ..

DELUSIONAL LOVE  ( Ongoing ) Tahanan ng mga kuwento. Tumuklas ngayon