Episode 19 💜️
Suga: මිනී 😮😮😮 මේ ඔයාගේ නහයෙන්..... ලේ එන්නේ ඇයි.... මීනී මේ මොකද......
" අද මහන්සී උනානේ පැටියො එක දිගට ඇවිද්දනේ.... එකයි මේ මං මෙක හොදන් එන්නම් "
Suga : එත් ඔයාගේ මූණ ලෙඩ පාට වෙලා Baby Are you ok ... මිනී.....
" yes i m oky.... Dont Worry ...... ඇයි මේ ඔයා කලබල වෙලා...... මං දැන් කිව්වා නෙද මං හොදින් කියලා.... මහේ එන්න.... කො ලගට... "
සූගා ඇස් වල කදුලූ පුරොගෙනම මීනී ගේ පපුවට තුරුලු උනා...
Suga : මට බයයි...... ඇයි එහේම ලේ අවේ..... 😢 හෙට අපි දෙන්නගේ wedding එක මට බයයි....
" ශ්හ්........ හරි හරි.... දැන් ඔහොම අප්සට් ගන්න එපා මේ මං හොදින්.... දැන් මගේ හොද කොල්ලා වගේ නිදා ගන්නකො හෙට අපි දෙන්නට විශේශ දවසක් නේ..... එන්න..... "
දෙන්නත් එක්කම් තුරුලු වෙලා නිදා ගත්තා........
Next Day......
MORNING .....🌻මූලූ ගෙදරම එකම කලබලයක් සූඅයා එහෙන දුවනවා සූගා මෙහෙන් දුවනවා..... හැමොටම මොකක් හරි වැඩක්...... ඒ අස්සේ අනික් කොල්ලො ටික wedding එකේ සතුටට උදේ පාන්දරම ගිණි වතුර බිලා..... 😂😂
Jimin : හයියො...... මට බෑ මට ශීතලයි බන්....... මෙක ගලවපන්කො...... මොනාද බන් මේ ඇදුන්...... රෙද්ද....... කියක් ඇදලද.... බලපන්........ 😣
Sua : හෑ...... හයියො ඔප්පේ......... ඇදුම් ගලවන්න එපා මෙතන මිනිස්සු ඉන්නවා..... මොනාද අනේ මේ ඔයලා කරන මොන්ඩිසොරිය වැඩ.... උදේ පාන්දර 😠😠
Jimin : සොරි චුආයා...... කෝ ඔයාගේ කුක්කු පුසා....
Jhope : අනේ යකො මෙන්න මෙහේ වරෙම්...... මෙන්න මුව නිදා ගන්න යවපන් බන්........ අපො අර..... මොකද අර..... 😂
Jin : නැගිටහන්....... යකො..... ටේ.... ජන්ග්කුක් මොකද බන් මේ... 😂😂
Jk : කෑගහන්නේ ඇයි ඔයී...... මට බෑ...... හෙට හෙට...... 😣
V: කුක්කු ටිකක් දෙන්න මට ....... මට දෙන්න......
කියාගෙන ටේ නැගිටලා ජින්ගේ ඇගට වැටුන පාර ජින්ගේ චුටි නිපල් එක හයියෙන් හැපුවා......😂😂
Jin : ආව්...... හු&#*#@ දැන් ඔහොම හිටපන්කො මෙක ඉවර වෙලා බලා ගන්නම් උබලා ගැන.... වරෙන් යන්න......
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....