Episode 24 💜️
🔞🔞🔞🔞🔞
lee num : ආන්තී ඔයා නම් හරි හොදයි . එත් මට සූයා නැතුව හරි පාලුයි එයා ඇමරිකා ගියාට පස්සෙ මට කතා මට හරි දුකයි ඒක හින්දා හ්ම්ම්ම් 🥺
" ඔයාගේ සූයා ඉක්මනට එනවා ඒ වගෙම ඔයා මේ ටික කලා ඉක්මනට ලොකු වෙන්න ඔනේ..... හොදද...
lee num : ආන්ති සූයා අවම ඔයා යන්නේ නෑ නෙද . ඔයා යන්න එපා ඔයා අපේ ගෙදර ඉන්න නිසා අප්පා ඉස්සර වගේ වහලේ උඩට ගිහින් අඩන්නෙත් නෑ ....... යන්න එපා එක හින්දා.........
" හරී මං මගේ princess පොරොන්දු වෙනවා කොහෙවත් යන්නේනෑ කියලා..... "
ලී නම්ට කෑම ටික කවලා ලොලී ගියේ හොබි ගාවට....
" Mr.Jung මෙන්න ඔයාගේ coffee එක......."
Jhope : ඔහ් එන්න .........
" මොනාද කල්පනා කරන්නේ ලී නම් ගැනද...... "
Jhope : මං කල්පනා කලේ මගේ princess ගැන...... එයා මට මේ ලගදි ටිකක් ලොකු කතාවක් කිව්වා.....
" මොකක්ද........ "
Jhope : මෙක ඔයා වැරදි විදියට හිතන්න එපා ලී නම් කැමතිලූ ඔයාට ඔම්මා කියන්න......
" අනේ............ මං එකට කැමතී "
Jhope : එත් එක හරි නෑ නෙද ඔයත් කවදා හරි අපිව දලා යනවනේ... එතකොට ඔයා වෙන කෙනෙක්ව marry කරන්න එපැයි 😶
" මං කැමති ලී නම් ගේ ඔම්ම වගේම Cute jhope ගේ wife වෙන්නත්.."
Jhope : 😮 ඔයාට jk මොනා හරි කිව්වද......
" නෑ............ "
එක කියන්නත් කලිම්ම හොබී ලොලී ව එයාගේ ලගට අරන් බදා ගත්තා..
jhope : යන්නේ නෑ නෙද දැන් ලී නම්ට විතරක් නෙමෙයි මටත් ඔයාව ඔනේ..... 🥺
" හ්.... හොබී......... මොනාද ඔයා කියන්නේ...... මං දලා යන්නේ නෑ හැමදාම ඔයලා දෙන්නා එක්ක ඉන්නවා..... මැරෙනකම්ම....... "
Jhope : ලොලී Australia ක්රමේට වඩා මෙක මං කොරියාවේ ක්රමේට කියන්නම්......... සරන්හේ ලොලී.......
හොබී ලොලීගේ තොල් වලට බර උනා..... 💋💋
................................................................
V: අර එරික් කියන කොල්ලත් පිස්සු නටනවලු බන්....
Rm: මට හිතුනා...... එකා කොමත් පිස්සෙක් වගේනේ........ ආ එක්ක ආරී.....
DU LIEST GERADE
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....