Episode 18 💜️
ම්ම්ම්ම්ම්ම්ම්........ ඕඕඕඕ............ හේඒඒඒඒඑ..............
Sua : සිත මාරුතේ........ යේ යේ....
මේ පිස්සු හොන්තුව මේ කෑගන්නේ බාත් රූම් එකේ ඉදන්......
ට්‍රීන්.........📱📱📱📱
Sua : ඉන්න මගේ බබූ....... අක්කා ඉක්මනට එනවා........ ඉන්න ඉන්න......
සූඅයා Bathrobe එකත් ඇදගෙන එලියට අවේ call කරන්නේ කවුද කියලා බලන්න.....
Sua : අනේ...... සූටිකුටයියනේ..... හෙලෙව්....... Mr.eric ....... මේ වෙලාවේ මොකද මව මතක් වෙලා.....
Eric : මාව අව්ස්සන්නේ නැතුව කාබරේ ජනෙලේ අරින්න.... ඇවිල්ලා.....
Sua : ඈ........ මොකක්....... තිබ්බා.... ජනෙලේ අරින්නේ මොකද..... Oh my God.......
සුඅයා එක පාරටම දැක්කේ ජනෙලේ ලග එල්ලිලා ඉන්න එරික් ව......
Eric : අයිශ්...... ඔක වහගනවා ඔක්කොම පෙනවා මට ....
Sua : ඔහ් sorry .......
සූඅයා ජනෙලේ ඇරලා පහල බලනවත් එක්කම එරික් දැක්කේ ....... ඉතින් සූඅයගේ උඩ කොටස.......😂😂
Eric : මොන ලොකෙද ඉන්නේ හලො.....
Sua : ශ්........ශ්.........ශ්........ කෑගහන්න එපා ඔයී..... ඇහෙයි මෙක සවුන්ඩ්පෲෆ් නෙමෙයි.....
Eric : ඔහ්..... Sorry .....
Sua : ඇයි අවේ..... ඉක්මනට යනවා..... කවුරුත් අවොත් අපි දෙන්නව කසාද බන්දයි මෙතනම....
Eric : එතින් ශොක් නේ....
කියන ගමන් එරික් සූඅයා ව එයා ලගට ඇදලා ගත්තා.......
Eric : මං අවේ..... ඔයාට මොනාහරි උනාද දන්නේ නෑ කියලා සැකෙට අර ජින් කරයා ගිණි තියලා ඇති කියලා හිතුනා......
Sua : එහෙම මුකුත් උනේ නෑ.... දැන් යන්න...... මේ රෑ වෙලා හොදටම......
Eric : කෙල්ලෙක්ව බලන්න එන්න හොදම වෙලාව රෑ තමයි ඔයා දන්නේ නැද්ද......
Sua : අනේ please මගේ හරකො..... දැන් යන්න..... අනික ලැජ්ජ නැද්ද මෙහෙම රෑ ගනේ කෙල්ලන්ගේ කාබර වලට එන්න.....
Eric : අනේ මේ මං යනවා යන්න පව් කියලා අවාම..... හ්ම්ම්.....
Sua : බා බායි...... කොම්ලෝ......
YOU ARE READING
DELUSIONAL LOVE ( Ongoing )
Fanfictionමුලාවක් වූ ඇයගේ ආදරය.. මගේ සිත පැහැරගත් ඇය වෙන කෙනෙකුගේ වෙද..... මට අහිමි වේද...... 💜️ හදවත් දෙකක් එක් හදක් පැතීම වරදක්ද....