Episode 12 💜️

10 6 0
                                    

Episode 12 💜️

Jimin : ආ... thank you... coffee එකට.... රසයි......

" සර් මොකක් හරි ප්‍රශ්නෙක නෙද ඉන්නේ "

Jimin : ම්ම්.... පොඩි ප්‍රශනයක් නෙමෙයි කොල්ලො ..... එකයි හිත හදාගන්න බැරි.....

" සර් මං දෙයක් කියන්නම් ඔහොම කල්පනා කරලා ප්‍රශන විසදන්න බෑ.... හැමොටම එක එක කාලෙට එක එක ප්‍රශන එනවා අපි එවට මුණ දුන්නොත් තමයි ඒ ප්‍රශන නෙට උත්තරේ ලගට එන්නේ...... එක හින්දා සර් කලපනා කරන්න එපා "

Jimin : 😊😊😊 හරි මං එහෙම මෙකට මුණ දෙන්නම් කො..... දැන් කොල්ලො අපි ගිහින් කැම කමු.......

" 😊😊😊 "

..........................................................

" එළියට එනවා ගෙදර යන්න පුළුවන් ..... "

V : සර්........😮 මේ ඇත්තමද.....

" ලොකු අත්තක වහ ඉන්න කුරුල්ලෙක් කිචි බිචි ගලා කිව්වා  තමුසෙලව නිදහස් කරන්න කියලා..... "

Suga : වරෙන් වරෙන් එලියට....

තුන් දෙන්නා පොඩි පොතක සයින් එක දලා එලියට අවා.....

V: කවුද බන් ඒ කුරුලු පැටියා අපි ගැන හිතන..... 😶😶😶

Suga :  දැන් ඔය පක්ශීන් ගැන හිත හිත ඉන්නැතුව සොල් යමන් නැත්තම් මෙතන හිටියා කියලත් කුදලන් ගිහින් ඇතුලට දායි.....

Jungkook : 😂😂😂 යං යං......

Jin : දැන් ඔයා කියන විදියට සූගා ව එලියට ගන්න පුළුවන් ද.....

Sua : ඔව් අනේ...... 😔 මේ ඔප්පා ඊයේ රෑ ..... මොනාද උනේ කියලා පොඩි හින්ට් එකක් දෙනවද...... 😆

Jin : ම්ම්ම්ම්...... මාත් ආදරෙයි මොඩයො .....😂😂😂

Sua : ඇති ඇති....... හුස්ම ගන්නත් බෑ වගේ....... 😟😟 ඔප්පා මේ එහෙනම් මං කබරෙට යනවා මොනා හරි උනොත් කතා කරන්න..... හී....හී......හී.......😆😆😆

සුඅයා අඩි දෙකෙන් තුනෙන් පඩිපෙල නැගලා උඩට ගියා...... 😂😂

Sua : මාත් ආදරෙයි මොඩයො....... ඇක්කා මොන හිරික්කිත කතාවක්ද......  😣😣 එරික්ට මං එහෙම කිව්වේ..... හපොයි.... මොන මගුලක් ද මන්දා....... හයියො......😣😣😣 මගේ phone එක...... කො එක.......

සූආයා පිස්සෙක් වගේ කොණ්ඩෙත් වනාගෙන මුලු කාබරෙම phone එක හෙව්වා.... 😂😂😂

DELUSIONAL LOVE  ( Ongoing ) Onde histórias criam vida. Descubra agora