මේ ලොකේ මිනිස්සු වර්ග දෙකයි...
01. බල්ලො වගේ මිනිස්සුයි
02. පූසෝ වගේ මිනිස්සුයිඔය දෙකෙන් කෝකටද අයිති කියලා හිතාගන්න බැරි මන් වගේ ඩයලුත් නැත්තෙමත් නෑ..හැබැයි මගේ ඔප්පා වගේ පූසෙක් වෙනවට වඩා මගේ හොදම යාලුවා වගේ බල්ලෙක් වෙන්න ආසයි..
පුසෝ ලේසියෙන් කිසිම කෙනෙක්ව ගනන් ගන්නෙ නෑ..ඔයා පූසාගේ අයිතිකාරය උනත් පූසා ඔයාව ගනන් ගන්නේ ඌට ඕන වෙලේට විතරයි..ඒක පූස්ගේ ගති...මගේ ඔප්පාත් ඒ වගේ.. මන් එයාට කොච්චර ආදරේ කරත් එයා මට කොච්චර ආදරේ කරත් එයා මාව ගනන් ගන්නේ එයාට ඕන වෙලේට විතරයි...ඉස්සර නම් ඔප්පා එහෙම නෑ..ඔම්මයි අප්පායි නැති උනාට පස්සෙ ඔප්පා වෙනස් උනා..කොලේජ් එකේ වැඩත් එක්ක ඔෆිස් එකේ වැඩත් කරන්න උනා එයාට..මගේ ඔප්පා පව්... එයාගේ වෙනස් වීමට මන් ඒ නිසා මුකුත්ම කියන්නේ නෑ...ආහ් මගේ ඔප්පා පාර්ක් ජි මින්..
ඔය ඉන්නේ මගේ ඔප්පා...ආහ් කෙල හලන්න එපා.. කොලේජ් එකට ගියත් එයාට කෙල්ලන්ගෙන් නම් නිවනක් නෑ...හොදම දේ කියන්න ජිමින් කියන්නේ මගේ ඔප්පා කියලා දන්නේ කොලේජ් එකේ මගේ හොදම යාලුවෝ දෙන්නයි..ඔප්පාගේ හොදම යාලුවොයි විතරයි..නාන්න සල්ලි තිබ්බත් ඔප්පයි මායි මිනිස්සු කියන විදියට අනාතයෝ..
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...