කිටියා එදා දැක්කේ දෙවෙනි නම්...මගේ දෙවැනි තාම ජීවත් වෙනවා එතකොට...
ඒත් අපිට එදා හම්බුන බොඩි එක...එක දෙවෙනිගේ නෙමෙයි ද ??
දෙවැනි ජීවත් වෙනවා නම් එයා ඇයි අපි ලගට එන්නෙ නැත්තේ ??
ඇයි එයා හැංගිලා ඉදන් අපෙන් ඈත් වෙලා ඉන්නේ ??
මන් දන්නවා මගේ හිතට ආපු ප්‍රශ්න ටික හැමෝගෙම හිතේ ඇති...ඒත් දෙවෙනි තාම ජීවත් වෙනවා කියලා දැන ගත්ත එකම ඇති මට සතුටින් ඉන්න..
කොහේ හරි දෙවැනි ජීවත් වෙනවා.
අපි ඔයාව හොයාගන්නවා දෙවැනි...කොරියාව පීරලා හරි ඔයාගේ ඔප්පා ඔයාව හොයාගන්නවා..ඒ වෙනකම් හිටියා වගේ පරිස්සමින් ඉන්න..ඔප්පා ඔයාව හොයාගන්නකම් ජීවත් වෙන්න මගේ මැණික..මේ ලෝකේ අනිත් පැත්ත ගහලා හරි මන් ඔයාව හොයාගන්නවා.
එවෙලේ මගේ හිත ගියේ අමතක කරන්න හදන අවුරුදු තුනකට කලින් අතීතයට...😣😣
එදත් අද වගේම නත්තල් දවසක්...
ටේගෙ ගෙදර නත්තල් පාර්ටි එක තිබ්බේ..
ටේ නම් ඔක්කොටම වඩා සතුටින් හිටියේ මගේ මස්සිනා වෙන්න...මායි චූටියිත් සතුටින් හිටියේ..
ටේජි , චූටි සහෝදරියෝ වෙන එකට දෙන්නා උඩ පැන පැන හිටියේ..එදා තමයි දෙවැනිට ඒක කියන්න හිටියේ..
ඔව්..ඔව්...මගේ නංගි පැටියාගේ අනාගත හස්බන්ඩ් මගේ හොදම යාලුවා..මුන් දෙන්නාම ඒකපාර්ශවික ආදරයක් දියත් කරන් ගියා..මන්, චූටි,ටේජි, කුකී, හොබීගේ සහය ඇතුව ටේ එයාගේ ආදරේ ප්‍රකාශ කරන්න එදා ලෑස්ති වෙලා හිටියේ..මටත් ඉතින් කිසිම විරුද්ධත්වයක් දක්වන්න දෙයක් නෑ...මොකද මේ ලෝකෙන් ටේ ගැනයි, දෙවැනි ගැනයි හොදටම දන්න එකම කෙනා මන්..
මගේ නංගිලා දෙන්නාගෙන් ඕන කෙනෙක්ව බය නැතුව මට ටේට දෙන්න පුලුවන්..මන් දන්නවා ටේ මටත් වඩා හොදට එයාව බලාගන්නවා කියලා..🐰 ටේ හ්‍යුන්ග් බය වෙලා 😂😂😂
🐯 අනේ පල කුක්කෝ යන්න..😒😒
🐥 බොරුව දාන්න එපා ටේ...උබ මන් වගේ ලස්සන කොල්ලෙක්ගේ මස්සිනා වෙන්න බය වෙලා ඉන්නේ කියලා පිලිගනින් 😂😂
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasiaකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...