🐹 ඒක නැවක්..
🐱 මෝ ?? නැවක්...ආව්...තව මොනවා හරි ලියනවා..
🐨 මොකක් හරි නම්බර් එකක් ලියන්නේ...
🐰 6....5...
එතකොටම දොර ඇරගෙන කෙනෙක් ඇතුලට ආවා.
එකපාරටම එයාලගේ අවදානේ ගියේ එන්නේ කවුද බලන්න..ඒ කෙනා දොර ඇරන් ආපු ගමන් යූන්ගි එයාගේ පිට කවර් වෙන්න හිටගත්තා..ජින් යූන්ගිගේ ඉස්සරහින් හිටගත්තේ යූන්ගිව දැක්කොත් ප්රශ්නයක් වෙන නිසා..
ආපු කෙනාව නම්ජුන් නම් දැක්ක ගමන් අදුරගත්තා.
🐨 ඕහ්..ඔෆිසර් සේහුන් ??
💡දේ ඩොක්ටර් නම්ජුන්...මන් ආවේ ඔයාගේ පේශන් කෙනෙක්ගෙන් කට උත්තරයක් ගන්න..
🐨 කාගෙන් ද ??
💡 මිස්ටර් ජිමින් ගෙන්..
🐨 ආහ්...ජිමින් මේ ඉන්නේ පොලිස් පරීක්ෂක සේහුන්..එයා තමයි මේ කේස් එක හැන්ඩ්ල් කරන්නේ..
🐥 මගෙන් මොනවද දැනගන්න ඕන ??
ජිමින් කෙලින්ම ඇහුවම සේහුන්ගේ නම් ඇස් ගියේ වටේ ඉන්න අයට...ඒක තේරුන ජිමින්..
🐥 එයාලා හිටියට කමක් නෑ ඔෆිසර් සේහුන්
💡 හ්ම්..ඕකේ..
මන් ජිමින් කියලා කතා කරාට කමක් නෑ නේද ??🐥 ආහ් ඒකට කමක් නෑ
💡 ජිමින්...මුලින් මාව හදුන්වලා දෙන්නම්..මන් ලී සේහුන්...ඉයුන්හාගේ ඔප්පා..
🐱🐯🦄🐹🐰🐥 මෝ ??
💡 හ්ම් දේ ?? ටේජි නම් මාව අදුරනවානේ..
💚 දේ ඔප්පා
සේහුන් එහෙම කියනකොට ඔක්කොම හැරුනේ ටේජිගේ පැත්තට...මොකද කවුරුත් නොදැන ටේජි කොහොමද ඒක දැනගත්තේ කියලා..
💚 ආහ් මේ...දවසක් ඉයුන්හා ඔන්නිට කෝල් එකක් ආවා..ඔන්නි හිටියේ නැති නිසා මන් ආන්ස්වර් කරේ..එකේ ෆොටෝ එකේ හිටියේ මෙයා...පස්සේ ඔන්නි කිව්වා ඒ එයාගේ ඔප්පා කියලා..🙂🙂
කෙල්ල ගොත ගගා කියනකොට හැමෝම ආයි සේහුන්ට අවදානය දුන්නා.
💡 මන් ඔයාලට මුල ඉදන් හැමදෙයක්ම කියන්නම්.. ඊට කලින් මට ජිමින්ගෙන් දෙයක් දැනගන්න තියෙනවා..
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasiකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...