සුපුරුදු ලෙස ඉතින් මමයි ටේජි එක මේසෙ ඉදන් කනකොට කුකියත් අද අපිත් එක්ක කන්න එකතු උනා..වෙනදට එයා ඔප්පලා තුන් දෙනා එක්ක කන්නේ...අද ඉතින් මට සනීප නැති නිසා ඔප්පා මන් ලගට මාරි කුක්කාව එවලා..
❤️ ඒයි කුක්කා...තමුසේ නිසා කොයි වෙලේක හරි අහින්සක මාත් මේ වටේ ඉන්න කෙල්ලන්ගේ ගොදුරක් වෙනවා...
🐰 ඒ මොකද සෝයා බෝංචි...
❤️ පොඩ්ඩක් වට පිටාව බලනවා..ඔක්කොම කෙල්ලො ටික දාගෙන රවනවා..
💚 අම්මපා මුන් ටිකගේ දත් ටික මට බඩට යවලා ඇස් උගුල්ලන්න තිබ්බා නම් හොදටම ඇති...🙂🙂
🐰 අයිගෝ මගේ සුදු මැණික...කේන්ති ගන්න එපා.. මන් දිහා කවුරු බැලුවත් මන් ආදරේ මගේ සුදු බෝලෙට විතරයිනේ...
මාරි කුක්කා ටේජිගේ කම්මුල් මිරික මිරික එයාව හුරතල් කරනවා..ඔක්කොමත් හරි මුන් දෙන්නාගේ kdrama seen තමා බලන් ඉන්නම බැරි...
❤️ මලවිකාර 😒😒
මන් යනවා...💚 කොහෙද යන්නේ..කාලා යනවා...කටක්වත් කෑවේ නෑ..
❤️ මට කන්න බෑ ටේජි...අප්පිරියයි
🐰 අප්පිරියයි කියලා බෑනේ සෝයා..පොඩ්ඩක් හරි කන්න...ආයි කලන්තේ දාන්න ද හදන්නේ...??
💚 එහෙම වෙන්නෙ නෑ..I 'm strong women, you know
ආයි ටේජි,කුකීයි වචනයක් කියන්න කලින් මන් නැගිටලා යන්න හැදුවේ...ඒත්...අඩියයි මට ඉස්සරහට තියන්න පුලුවන් උනේ...🙂🙂
ඔප්පලා...🙂🙂
Smile in painකට්ටියගේ කෑ ගැහිලි ,සූ හඩවල් මැදින් තුන් දෙනා ප්‍රින්ස්ලා වගේ ඇවිල්ලා මාව කන්න හදනවා වගේ මූනක් දාලා මගේ ඉස්සරහින් හිට ගත්තා..මාත් ඉතින් සුපුරුදු මගේ මොන්ගල් හිනාව දැම්ම ඉතින්..
🐥 කොහෙද යන්නේ චූටි....😠
❤️ ඔප්පා..මේ..මේ...
🐰 හ්‍යුන්ග් මේකි කටක්වත් කෑවේ නෑ...
අම්මපා මේ කුක්කාගේ ඉස්සරහ හා දත් දෙක බඩට යවන්න හිතෙනවා...ඒ අස්සේ ඔප්පාලා ඔක්කොම මෙතන නිසා කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් අපි දෙන්නාව කන්න වගේ බලන් ඉන්නවා.
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasiකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...