කොලේජ් ඉවර වෙලා ගෙදර ආවේ හුගක් සතුටින්. ඔප්පලා දෙන්නාත් කවදාවත් නැතුව හිනා උන නිසා ඇත්තටම මගේ හිත සතුටින් පිරිලා..ඔප්පා ඔෆිස් එකේ වැඩ වගයකට ගිය නිසා මන් තනියම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ගාර්ඩ්න් එකට ආවා..
ඇත්තටම මේ කිටියා කෝ ?? ආපු වෙලේ ඉදන් දැක්කෙත් නෑ...මන් මොකට ද එයා ගැන හිතන්නේ ?? එයා මොනවා කරාම මට මොකද 🙂🙂❤️ ආව්
එක එක විකාර හිත හිත ගාර්ඩ්න් එකේ ඇවිදන් යනකොට මාව මොහොක හරි පැටලැවිලා බිමට වැටුනා..රිදෙයි කියලා හිතුන නිසා බයටම මන් ඇස් වහගත්තා..ඒත් රිදුනේ නෑනේ...පොලොව කවද්ද මෙච්චර ස්පොන්ච් උනේ...🤔🤔
කවුරු හරි උගුර පාදනවා ඇහුන නිසා මන් හිමීට ඇස් ඇරලා බැලුවා..මටත් ඕන වෙලා තිබ්බේ පොලොව මෙච්චර ස්පොන්ච් උනේ කොහොමද බලන්න..
❤️ මෝ 😳😳
මන් වැටිලා තියෙන්නේ කිටියාගේ ඇග උඩටද දෙයියනේ...මොන වස ලැජ්ජාවක් ද..බලාගෙන ඉන්න හැටි විතරක්..මිනිහෙක් උනත් තාමත් පූස් පුරුදු අතෑරලා..මෙහෙම තැන් තැන් වල නිදාගෙන ඉන්නවා ද 😑
🐱 නැගිටින්න අදහසක් නැද්ද
❤️ අ...ආ ??
🐱 ඔයා කැමති නම් ඔහොම ඉන්න..මටත් අවුලක් නෑ...හැබැයි බඩ උඩ ඉදන් දගලන්න එපා..රිදෙනවා
ආයිශ් මේ මෝඩයා මොනවාද මේ කියවන්නේ ?? කැමති නම් ඉන්න...මන් කවුරු කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ 😑
❤️ මි..මියානේ
මන් එහෙම කියලා ඉක්මනට ඇග උඩින් නැගිට්ටා. මොන ලැජ්ජාවක්ද අප්පා මේ...මන් කෙලින් උනාම එයත් කට කොනකින් හිනාවක් දාලා පූසෙක් වගේ ඇසුත් ලොකු කරන් මගේ දිහා බලන් හිටිය විදියට මගේ හදවත ආයි බෙරගහන්න පටන් ගත්තා.. හරිම කියුට්..මොනවද සෝයා ඔයා හිතන්නේ.. ආයිශ් වල් පූසා...ඔහොම බලන්න එපා 😑
❤️ මොනවා ද බලාගෙන ඉන්නේ ??
🐱 ඔයා දිහා
❤️ මෝ ?? මන් දිහා ??
🐱 ඔව් ඔයා දිහා
කිසි ගානක් නැතුව කියන හැටි..මන් දිහා මොකටද බලන් ඉන්නේ..ලැජ්ජවටම මගේ මූනත් රතු වෙනවා වගේ දැනුනා..😑😑
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...