( ඣාව් ලියන්නේ මෙහෙම නෙමෙයි කියලා දන්නවා.. keyboard එකේ ඒ උනාට හරි අකුර නෑ...🥺🥺 )
❤️ ආයි ඣාව් කිව්වා...
💚 පිස්සුද මන් ඣාව් කිව්වේ නෑ...අනික ඣාව් ගාන්න මන් පූසෙක් නෙමෙයි නේ...උබට පිස්සු හැදීගෙන එනවා..
ඣාව්...ඣාව්...
❤️ අර ආයිත් ඇහුනා...
💚 කෝ...
ඣාව්..ඣාව්...
💚 ඕයි...සිරාවටම...පූසෙක් ඣාව් කියනවා...
මට ඇහුන දේම ටේජිටත් ඇහුනා කියලා සනාත උන ගමන් මන් කාර් එක අයිනට කරලා නැවැත්තුවා.
💚 උබ ගෙදර ඉන්න පූසාව දාගෙන ආවද කාර් එකේ.
❤️ තොට පිස්සු ද යකෝ...අපේ ගෙදර කොහෙද පූසෝ..
ඣාව්....
💚 එහෙනම් හොල්මනක් ද ?? වාහනේට යට වෙලා මැරුන පූස් හොල්මනක් වෙන්න බැරිද ??
❤️ උදේ පාන්දර පිස්සු කියවන්නෙ නැතුව බැහැලා එනවා..පොඩ්ඩක් බලන්න..
ඇතුලේ හැම තැනම බලලා එලියේ වැස්සත් දැන් අඩු නිසා අපි දෙන්නා බැහැලා පොඩ්ඩක් කාර් එකේ වටේ බැලුවා...පූස් පැටියෙක් කෑ ගහන සද්දෙ ඇහෙනවා.. ඒ උනාට කොහෙන්ද එන්නෙ කියලා හිතා ගන්න බෑ. හැමතැනම බලලා මගේ මෝලේට ආව මෝඩ උනත් අදහසට මන් බොනට් එක ඇරියා..
💚 උබ දැන් හිතන්නේ බොනට් එකේ තියෙන මොකක් හරි ගැජමැටික් එකක් පුසෙක් වගේ ඣාව් ගානවා කියල ද..??
ටේජි එහෙම කිව්වාම මන් බාගෙට ඇරපු බොනට් එක ආයි වහන්න හැදුවේ මාත් එක පාරටම මොකක්ද ඒ ගොන් වැඩේ කියලා හිතලා..ඒත්... එකපාරටම ටේජි කෑ ගැහුවා...
💚 යාහ්..යාහ්...වහන්න එපා...
ටේජිගේ කෑ ගැහිල්ලට මන් එහෙම්ම වහන එක නතර කරලා එයාගේ මූන බැලුවේ පිස්සෙක් දිහා බලන විදියට..ඇයි දෙයියනේ ඉතින් මෙච්චර වෙලා මට අනන් මනන් කියලා වහන්න හදනකොටම කෑ ගැහුවම කේන්තිත් යනවානේ..
💚 පූ....පූසා...
❤️ දැන් ඔයා කියන්නේ බොනට් එක අස්සේ පූසෙක් කියලා ද ??
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...