kidnapped 😈

387 126 4
                                    

Author pov

😈 ඔහෝ....මිස් පාර්ක් සූයන්ග්....
ඔයාට සිහිය ආවා ද ??

කරුවල කාමරයක පුටුවක ගැට ගහලා හිටිය කෙල්ලට සිහිය එනකොට ඇහුනේ නන්නාදුනන කටහඩක්...බාගෙට පිය වුන ඇස්වලින් ඉන්න කෙනා අදුරගන්න උත්සාහ කරත් තාමත් ඇගට දැනුන මත් ගතිය නිසා කෙල්ලට හරි සිහියක් තිබ්බේ නෑ..උන දේ මොකක්ද කියලා මතක කරනකොට කෙල්ලට අන්තිමට මතක් උනේ එයා හිටියේ හොස්පිටල් එකේ කියලා..අමාරුවෙන් ඇස් ඇරල බලනකොට දැන් ඉන්නේ හොස්පිටල් එකේ නෙමෙයි කියලා අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

🧡 ඔ..ඔයා ක..කවුද ??

😈 අයිගෝ ඔයාට මාව මතක නැද්ද ?? ආහ් මතක හිටින්න විදියක් නෑනේ...එතකොට ඔයා පොඩීනේ..උබේ අප්පා මාව ගහලා පන්නකොට උබලා ඔක්කොම පොඩි...🤣🤣🤣🤣

අමාරුවෙන් වචන පටලවලා අහනකොට කෙල්ල ඉස්සරහ හිටිය මනුස්සයා මහා හයියෙන් හිනා උනා...කෙල්ලට නම් දැනුනේ මහ බයක්..

👧 අයිගෝ අප්පා...පව් අනේ...එයා බය වෙලා..

😈 මීරා...ඔයා වැඩේ හොදට කරා..

ඔලුව උස්සගන්න බැරුව ඉන්න කෙල්ල ලගට ආව මීරා කොන්ඩෙන් අල්ලලා කෙල්ලගේ මූන උඩට ඉස්සුවා..අමාරුවෙන් කෙදිරි ගාන කෙල්ලගේ මූනට මීරා හයියෙන් කම්මුල් පාරක් ගැහුවේ කෙල්ලගේ තොල් පැලිලා ලේ එන්නමයි..

🧡 ඔ..ඔයාලා කවුද ??

👧 ඔයා අපිව දන්නේ නැද්ද ?? මන් නම් දන්නවා.. නේද අප්පා...

😈 ඒකනේ මගේ ස්වීට්හාර්ට්...තමන්ගෙ සමොච්චන්ව අදුරගන්න බෑනේ මේ කෙල්ලට...

මීරාවත්, මීරාගේ අප්පාවත් කියන කිසි දෙයක් කෙල්ලට හිතාගන්න බැරුව හිටියේ...බයෙන් ගැහි ගැහි කෙල්ල බලන් හිටියේ වියරු වැටිලා වගේ හිනා වෙවී බලන් ඉන්න මීරායි එයාගේ අප්පායි දිහා..

🧡 ම..මට යන්න දෙන්න 🥺🥺

😈 සොරි ඩියර්...එකපාරකුත් මන් යන්න දීලා මන් කරගත්තේ ලොකු වැරැද්දක්

🧡 ම..මන් මොකක්ද ඔයාලට කරපු වැරැද්ද

කෙල්ල අඩ අඩ කෑ ගහනකොට මීරායි, එයාගෙ අප්පායි කරේ හිනා උන එක විතරයි..

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now