අනේ thanks කරන්න මන් දැන් නම් ආවේ...🥺🥺
Thank you රීඩර් බබාලා 🥺🥺මන් FF ලියන්න ගත්ත මුල් දවස් වල අපේ නංගි විතරයි කියවන්න හිටියේ..
පස්සේ තමයි යාලුවන්ට කිව්වේ...කලින් කිව්වේ නෑ කියලා බැනුමකුත් අහගත්තා ඉතින් 🙂🙂කියන්න වචන නෑ අනේ අප්පා...
මගේ ලෝකේට ඉතින් මන් ඔයාලව අරන් යනවා..ඒ ලෝකේ ඇත්ත ලෝකේ වගේ නෙමෙයි ඉතින්...හෙනම විකාර ගොඩාක්...එකෙන්ම පේනවානේ රීඩර්ට පිස්සු කියලා 😂😂😂
අපේ ගෙදර අය නම් හැම වෙලේම කියනවා..
මට පිස්සු කියලා...
අපි සැලෙනවාද...නෑ...
මන් නම් සැලෙන්නේ නෑ..
පිස්සන්ට පිස්සු කියලා පිලිගන්නේ නෑ වගේ..
මාත් මට පිස්සු කියලා පිලිගන්නේ නෑ..😂😂😂ඉතින් මාත් එක්ක ඉන්න හැමෝටම ගොඩා......රියක් ආදරෙයි ❤️❤️❤️❤️
...................................................................................
ඔන්න special gift එකක් විදියට character එක්ක කතා කරන්න චාන්ස් එකක් මන් දෙනවා..
ඔයාලට කැමතිම දෙයක් එයාලගෙන් අහන්න...
එයාලා උත්තර දෙයි...🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasíaකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...