🦄 පලිගන්න තරම් අපි මොනවද කරේ ??
🌹 කරේ ?? අහන ලස්සන...තමුසෙලාට අහින්සක කෙල්ලෙක්ගේ ජීවිත සෙල්ලමක් ද ?? මගේ අහින්සකී මැරුනේ තමුසේලා නිසා..
🐯 මොනවද තමුසේ කියවන්නේ ??
🌹 මිනීමරුවෝ..තමුසෙලා ඔක්කොම මිනීමරුවෝ
ඉයුන්හා ඔන්නි මුලු රූම් එකම දෙවනත් වෙන්න කෑ ගැහුවා.
❤️ ඔන්නි ?? 🥺🥺
🌹 මට ඕන උනේ ටේගෙන් පලිගන්න..තමුසේ එදා කිස් කරලා අතෑරියේ මගේ හොදම යාලුවාව.. ඒ කෙල්ල අන්තිමට ඒක දරාගන්න බැරුව බිල්ඩිමෙන් පැන්නා..ඒ කෙල්ල ඇත්තටම තමුසෙට ආදරේ කරා ටේ..තමුසේ ඒ කෙල්ලව විහිලුවකට අරන් අතෑරියට ඒ කෙල්ල තමුසෙට ඇත්තටම ආදරේ කරා.. අන්තිමට ඒ අහින්සකීව තමුසෙලා ඔක්කොම එකතු වෙලා මරාගත්තා..ටේට ලන් වෙන්න බෑ කියලා දන්න නිසයි ජිමින්ට ලන් උනේ...ජිමින් මට ඕන විදියට ටේගෙන් ඈත් වෙයි කියලා හිතුවේ...ඒත් ඌ ඊටත් වඩා ටේට බැදිලා...මට අමතක උනානේ උබලා සෝල්මේට්ලා කියලා...හැබැයි මේක මතක තියාගන්නවා...තමුසේලා ඔක්කොටම මේවාට වග කියන්න වෙයි...මන් තමුසෙලාගෙන් පලි ගන්නවා..
ඉයුන්හා ඔන්නි කියපු දේවල් නිසා හැමෝම පුදුම වෙලා තිබ්බේ...ටේ ඔප්පා බලාගත්ත අත බලාගෙන ඉන්නවා..එයාට දුක ඇති...දැන් ටේ ඔප්පා හැසිරෙන විදිය පාලනය කරන්න තරම් ජිමින් ඔප්පාත් හරි සිහියක නෑ..එයා කිසිම හැගීමක් නැති කෙනෙක් විදියට බලාගෙන ඉන්නවා..
🐯 එයාට යන්න දෙන්න
ඉයුන්හා ඔන්නි යන්න හදද්දි කුකී යනඑක නැවැත්තුව නිසා ටේ ඔප්පා එයාට යන්න කියන්න කිව්වා..එහෙම්ම ටේ ඔප්පා බිමින් වාඩි උනා.
🐰 හ්‍යුන්ග් 🥺🥺
කුකී ගිහින් ටේ ඔප්පාව අල්ලගත්තා..මොකක්ද දෙයියනේ ලස්සනට හිටපු අපිට මේ උනේ...එකම එක දවසක් ද මේ හැමදේකටම හේතුව..ඔප්පා එතනින් නැගිටලා ගියා..එයාගේ මූන සුදුමැලි වෙලා.
❤️ හොබි ඔප්පා..මන් යන්නම් ඔප්පා එක්ක..ඔයායි කුකී ටේ ඔප්පා ගැන බලාගන්න...ටේජි ඔයත් මෙතන ඉන්න..
ඔප්පාගේ පස්සෙන් යන්න හදපු හොබි ඔප්පාව නවත්තලා මන් ඔප්පාගේ පස්සෙන් ගියා..එයා කෙලින්ම ගියේ ඩාන්සින් රූම් එකට..මාත් එයාගේ පස්සෙන් ගිහින් එයා කරන්නේ මොකක්ද බලන්න අයිනකින් වාඩි උනා..
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasíaකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...