10වන කොටස💔

1.9K 432 173
                                    

පොඩි කොල්ලො මට මහන්සි....ඔයාට වෙන කෙනෙක් හොයලා දෙන්නද

ම්ම්ම්ම්ම්.....

ඔයාට වෙන ඩො ඩො කෙනෙක් හොයලා දෙන්නද....

ම්ම්ම්ම්ම්ම්

ම්ම්ම...ම්ම්ම්...තමා ම්ම්...ඔච්චර තමා දන්නෙ, දුන්නා නම් අත දිගෑරලා මෙන්න මෙ පස්ස පුපුරන්න ම්ම් ගාන එක නවතින්න ගියා....ඔව්...

ම්ම්ම්ම්.....

එයා මගෙ කට දිහා බලන් ම්ම්ම් ගානකොට මට එයාගෙන් ගැලවිලා ගිහින් නාගන්න ඕනා උනා..මන් තනිකරම ඩස්පියෙක් වෙලා උන්නා...එයා වදුරු පැටියා වගෙ මගෙ ඇගෙ එල්ලීගන ඇසුත් ලොකු කරන් කටත් උල්කරන් ම්ම්ම් ගානකොට මං එයාට වෙන ඩෝ කෙනෙක් හොයලා දෙන්නද අහනකොට මගෙ කාර් එකට මුවා වෙලා අවානෙන් මූනත් වහංන් හැංගීගන උන්න හයිසාන් ඒ එක්කම අවාන කටේ ගහන් හොරෙක් වගේ බිම දිගේ බඩගාන කොට මම වදුරු පැටියවත් උස්සන් අනිත් පැත්තෙන් දිව්වා...

අල්ල ගත්තා !!!!!

ඊහ්හ්....ව්ව්ව්

මම එයාවත් උස්සන් ගිහින් පොඩ්ඩක් උඩ පැනලා වගේ අල්ලගත්තා කියනකොට හයිසාන් මූන බෙරි කරන් කෑ ගැහුවා වගේම එයා හිනා වෙලා කෙල ලෝඩ් එකක් විසි කරන ගමන් අත්පුඩි ගැහුවා...

ආ...අත්පුඩි ගහන්නෙ මේක ශෝ එකක් නෙවෙ...වහාම..වහාම බැහැලා යන්න ඕනේ..

ම්ම්ම්ම්

ම්ම්ම්..ම්ම්..නෙවෙ ..ඩොක්ට අංකල්ට මහන්සී..මේ...ඈක්කා ගදයි ළඟ පේනවද...උදේ ඉදන් වැඩ...ජෝ නාන්න ඕනෙ...බඩ ගිනී..බයි කන්න ඕනෙ...මහන්සි දොයියන්න ඕනෙ...

ම්ම්ම්ම්ම්ම්ම්

අනේ බැහැලා යමන් කොල්ලො කොච්චර කිව්වත් කට දිහා බලන් ම්ම්..ගානවා...දෙනවා දෙකක් දැන්...

මම එකින් එක එකින් එක කියනකොට එයා නම් හොදට මගෙ කට දිහා බලන් උන්නා ...හයිසාන් අවානෙ ගැට්ටෙන් ඇස් දෙක විතරක් එලියෙ දාන් ඉන්නකොට මගෙ උකුල උඩ නැගන් වදුරු පැටියා වගේ එල්ලීගන උන්න එයාව මම හයිසාන්ගෙ ඇගට ගහලා මාරුවෙන්න ලැහැස්ති වෙනකොට උදේ ඉදලම ගුටි කාපු හයිසාන් මං දිහා බලලා එයා දිහාත් බලලා කෙල ගිල්ලා...ඒතරම් බය මුගෙ...

KILLER AND HEALER 🖤(completed)Where stories live. Discover now