ඉතින්....මිස්ටර් ජියෝන් ජංග්කුක් ....අපි කතා කරන්න පටන්...
ගමු....බිම වැටිලා උන්න ජංග්කුක්ගෙ කොලර් එකෙන් ඇදලා ගත්තු මම ඌව එතන උන්න ඔෆිසර් කෙනෙක් ගාවට තල්ලු කරලා ඇරියා වගේම නාකි ප්‍රොෆෙසර් කාරයා මෙච්චර වෙලා උරපු සිකරට් එක මගෙ ඇගිලි අතරෙ හිර වෙලා තිබුනා....
ජියෝන් ජංග්කුක් ....ජියෝන්....ජංග්කුක් .....
මොකද නිකන් බය වෙලා..ම්ම්ම්...ආව කෝල් එක කොයි වගේ එකක්ද....?? හෝව්...හෝව්...හෝව්...මම ගෙස් කරන්නද ....??? නැත්තන් ඔයාම කියනවද ....කෝකද රසම....ජංග්කුක් ...මගෙ පුරුද්දක් තියනවා...නිකන් නෙවෙ ඒක ඇවිත් මහම මහ කැත පුරුද්දක්....මට හිතුනොත්...කෙනෙක්ව මානසීකව වට්ටන්න...මම ඒක උපරිමේටම කරනවා...සමහරවිට ඌට උගෙ ජිවිතේ පවා එපා වේවි...මට වචන වලින් මිනිස්සුන්ට සමහර දේවල් එපා කරවන්න පුලුවන් ..සමහර විට ජීවිතාන්තෙ දක්වාම ඒ මනුස්සයට ඒක එපා වේවි.....අන්න ඒවගේ මට පුලුවන් තමුන්ව කැත විදිහට මානසීකව වට්ටවන්න....ඉතින්..ලැබ් එකට වෙනදේ ....තමුන් මාගාව ඉතුරු උනොත් තමුන්ගෙ මේ සර්වාංගෙට වෙන දේ....ම්ම්ම්...දශමෙන් දශමෙ කියන්න ඕනෙද....
පනපිටින් දතක් ගලවනකොට නහර ඇදිලා එනකොට දැනෙන වේදනාව දන්නවද ජංග්කුක් ...අන්න ඒ වගේ...ෆෝසෙෆ් දෙක තුනක් බස්සවලා අමු අමුවෙම මේ කාච දාන් ඉන්න ඇස් ඉගිල්ලුවොත්....කොහොමද ...ඒ හැහීම ....ම්ම්ම්ම්...රසයිද ජංග්කුක් ..මට නම්...රසයි....ම්ම්ම්ම්....
මං හෑන්ඩ්කෆ් දාලා උන්න උන්න ජංග්කුක් ගාවට අඩියෙන් අඩිය ගිහින් ඉහලට ඇදපු දුම් උගුර කෙලිම්ම ඒ මූනට දමලා අතෑරියා වගේම මගෙ මූනට මහ කෲර හිනාවක් ආවා...
ශොට් එකක් අදිනවද ....???...ම්ම්ම්...දෙන්නම්..
දුම් උගුරක් ඕනද කියලා අහපු මං සිකරට් එක කෙලිම්ම උගෙ රෝස පාට ලිප්ස් වලට තියන කොට සිකරට් එකට තොල්වල සියුම් පටක පිච්චීගන ඇතුලට බහින කොට ජංග්කුක් කෙදිරි ගෑවා ....
සායන්...මේ ඔක්කොම අයව අරන් යන්න....
තවත් දුම් උගුරක් උඩට අදින ගමන් ඇතුලෙ ඉන්න අයව අරන් යන්න කියනකොට පොලවෙන් උඩ ඇම්බුලන්ස් සෑහෙන ප්‍රමානෙක නලා හඩ ඇහෙනකොට මං.කට කොනින් හිනා උනා මගෙ පිස්සු ජෙරියා ...
" පීපො ..පීපො...."