34වන කොටස💔(bonus )

1.9K 423 214
                                    

බබී..මේ බාන්නකො...මේ...කෝ ඉතින්...එන්න අපි දෙන්නා..ජෝ නාලා මොනවා හරි  කාලා කුක්කු එකක් බොමු...මේ අහන්නකො...ඔයාට රහසකුත් තියනවනෙ මට කියන්න...

එයා මම අනිත් එක්කෙනාව අල්ලනවට බිංදුවක් වත් කැමති නැතිවෙනකොට මගෙ උරහිස උඩ මූන ගහන් අඩන්න ගත්තා ...එයා එහෙන් අඩනකොට අනිත් එක්කෙනා කදුලු පුරවන් මම එයාව නලවන හැටි බලන් ඉදලා එයාවත් වඩාගන්න කියලා අත් දෙක දෙපැත්තට දික් කෙරුවා...අනේ...මම බෑකියන්නෙ කොහොමද..මට මේ දෙන්නම එකයිනෙ....

ජෙරී...මේ අහන්න බබී...මේ බලන්න එයා ඔයානෙ...පව්නෙ...මේ බලන්න මම ඔයාව නලවන කොට එයාටත් දුකයිනෙ බබී...

ම්ම්ම්ම්ම්ම්

ඩොඩො...ඔයාව නලවනකොට ....ඒ ජෙරීටත් දුකයිනෙ බබී...පව්නෙ....අනේ පව්නෙ පුතේ බහින්නකො...එයාටත් ඔයාට වගේම ඩොඩොව ඕනනෙ...

ම්ම්ම්ම්..බෑ....ම්ම්ම්හ්හ්...බෑ...මගෙ...මගෙ...හප්....

හා..හා..හරි...හරි...අම්මො..අම්මො...ඔයාගෙ තමා...ඔයාගෙ තමා....

එයා කොච්චර කොහොම කොව්වා උනත් මගෙ බෙල්ල අතාරින්නෙම නැති තැන දගල් දගල පහලට රූට්ටන එයාව මම උස්සගන බිම ඉදගන තවමත් අත් දෙක දෙපැත්තට දික් කරන් ඉන්න එයා දිහා බලල මම මගෙ එක අතක් දෙනකොට එයා මගෙ අත අත් දෙකෙම්ම බදාගන නැකිටගත්තා....අනේ මම කොහොමද මෙයාව අතාරින්නෙ...මට මෙයාව රිදවලා මෙයාව හුරතල් කරන්නත් බෑ...

වෙනදෙයක් වෙච්ච දෙන් කියලා ගුටි කන්න හරි මම එයවත් අතින් අලන් අනිත් වසවර්තියවත් වඩාගන බාතෲම් එකට ගිහින් එයාගෙ බ්‍රශ් එකට සිග්න දාලා දීලා දත්මදින්න කියනකොට එයාට මම දෙන දෙවල් දිහා දෙවනි එක්කෙනා හොදට බලන් උන්නා...

ඔයාට බ්‍රශ් එකක් ගෙනත් දෙන්නම් ..

.........

එයා ඔලුව හෙල්ලුවා මිසක් වචනයක් කතා කරන්නෙ නැතිවෙනකොට ජෙරියා යක් පැටියා වගේ උරුම් පූට්ටු වෙවි රව රව බුරුසුව කටේ ගහන් උන්නා..

කෝ මදින්න ඉතින්...

ම්ම්ම්ම්හ්.....එයා....එපා...

අනේ එහෙම කියන්න එපා බබී....මේ ඉන්නෙත් ඔයානෙ නේද...

ම්ම්ම්ම්හ්..නෑ....නෝටි...ජෙරි..යෙක්...

KILLER AND HEALER 🖤(completed)Donde viven las historias. Descúbrelo ahora